ද්වාරය:ගණිතය

ගණිතය ද්වාරය

Mathematics icon

ගණිතය යන වදන විද්‍යාව, ඥානය හෝ ඉගෙනීම යන අරුත් දෙන ග්‍රීක μαθηματικά mathēmatiká සහ ඉගෙනීමට ඇති ලෝලය යන අරුත් ආදියෙන් බිඳී ආවෙකි. එය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉංග්‍රීසි ව්‍යවහාරයේ maths ලෙස ද උතුරු ඇමරිකා ඉංග්‍රීසි ව්‍යවහාරයේ math ලෙස ද කෙටියෙන් භාවිත වෙයි.

ගණිතය බොහෝ විට අර්ථ දැක්වෙනුයේ ප්‍රමාණය, ව්‍යුහය, අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්‍ෂේත්‍ර ලෙස ය. ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්, ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය යන්නයි. ඕනෑම සමාජයක පාහේ, ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.

ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට, යෙදීම් ගැන සැලකීමකින් තොරව, රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලක‍ට සකස් කිරීම සිදුවේ. සුවිශුද්ධ ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් ගණිතයෙහි අථක්කාවචර ඵලදායිතාව" ලෙස හඳුන්වා ඇත. වත්මනෙහි ස්වභාවික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විෂය ක්‍ෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ.

සිංහල විකිපීඩියාවෙහි ගණිතය පිලිබඳ ලිපි 23ක් පමණ තිබේ.

තෝරාගත් ලිපිය


The trigonometric functions
Image credit: Steven G. Johnson

ගණිතයේදී, ත්‍රිකෝණමිතික ශ්‍රිත (වෘත්තාකාර ශ්‍රිත ලෙසද හැඳින්වේ) යනු කෝණයක ශ්‍රිත වේ. ඒවා භාවිතා වන්නේ ත්‍රිකෝණයක කෝණ ත්‍රිකෝණයෙහි පැති වල දිගට අදාළ කිරීමටය. වෙනත් බොහෝ භාවිතා අතර, ත්‍රිකෝණ පිළිබඳ හැදෑරීමට සහ ආවර්තික සංසිද්ධින් ආදෘශ්‍යනය කිරීමට ත්‍රිකෝණමිතික ශ්‍රිත වැදගත් වෙයි. ත්‍රිකෝණමිතික ශ්‍රිත පොදුවේ, කෝණය අඩංගු වන සෘජුකෝණි ත්‍රිකෝණයක පාද දෙකක දිග අතර අනුපාතයක් ලෙස අර්ථ දැක්විය හැක. එසේම ඒකක වෘත්තයක සිට විවිධ රේඛා කාණ්ඩවල දිග ලෙසද අර්ථ දැක්විය හැක. බොහෝ නවීන අර්ථ කථනයන් මගින් එය අපරිමිත‍ශ්‍රේණි ලෙස හෝ අභිමත ධන හෝ සෘණ අයන්ට හා සංකීර්ණ සංඛ්‍යාවලට පවා විස්තාරණය වූ අවල්‍ය සමීකරණ වල විසඳුම් ලෙස වඩාත් පුළුල් ලෙස දැක්විය හැක.මේම ත්‍රිකෝණමිතික ශ්‍රිත වලට ගණිතයේ වැදගත් තැනැක් හිමි වෙයි.

View all selected articlesRead More...

තෝරාගත් පින්තූරය

Credit: PAR

A bifurcation diagram for the logistic map, an archetypal example of how complex, chaotic behavior can arise from very simple non-linear dynamical equations.

...ArchiveRead more...

ප්‍රවර්ග


ගණිතය | ගණිත ඉතිහාසය | ගණිතඥායෝ | ප්‍රදාන | අධ්‍යාපනය | ආයතන සහ සංසද | සාහිත්‍යය | අංකන | ප්‍රමේය | ඔප්පු කිරීම් | නොවිසඳූ ගැටඵ

ඔබ දැන සිටියාද...

Did you know...
Did you know...

                    

Showing {{{show}}} items out of {{{total}}}More did you know

විකිව්‍යාපෘති

ගණිතය විකීව්‍යාපෘති යනු විකිපීඩියාවෙහි  ගණිතය ආශ්‍රිත සංස්කරණ සදහා වූ මධ්‍යස්ථානයකි. මෙම ව්‍යාපෘතියේ සාකච්ඡා පිටුවෙහි සාකච්ඡාව සදහා එක්වන්න.

ව්‍යාපෘති පිටු

නිබන්ධන

  • ගණිතය ස්වාධ්‍යයනය සදහා විකිපීඩියාව භාවිත කිරීමට උපදෙස්
  • සෝදුපත්

උප ව්‍යාපෘති

  • ප්ලැනට්මැත් හුවමාරුව (සාකච්ඡාව)
  • චිත්‍රක (සාකච්ඡාව)
  • ලිපි ඇගයුම (සාකච්ඡාව)

ආශ්‍රිත ව්‍යාපෘති

පරිගණක විද්‍යාව | ගුප්ත ලේඛන | ක්‍රීඩාවාදය | ගණන් | භෞතිකය | විද්‍යාව | සංඛ්‍යානය

ඔබට කළ හැකි දේවල්

  • මාසයෙහි සහයෝගිත්වය:
    බහුපද අනන්‍යතා කවය
  • ආරාධිත ලිපි
  • ආරාධිත පින්තූර
  • අවධානය අවශ්‍ය පිටු (ප්‍රවර්ග)
  • ගණිත බමිංහැම්

ගණිතයේ මාතෘකාවන්

ප්‍රධානපදනම්සංඛ්‍යා වාදයවිවික්ත ගණිතය
  • Foundations of mathematics
  • Mathematical logic
    • Proof theory
      • Gödel's incompleteness theorems
    • Model theory
    • Recursion theory


  • Discrete mathematics (portal)
  • Combinatorics
    • Combinatorial geometry
    • Coding theory
    • Combinatorial design
    • Enumerative combinatorics
    • Combinatorial optimization
  • Graph theory
  • Order theory
    • Lattice theory
AnalysisAlgebraGeometry and topologyApplied mathematics
Source
  • Analysis (portal)
  • Calculus
    • Fundamental theorem of calculus
    • Vector calculus
  • Approximation theory
  • Special functions
  • Potential theory
  • Harmonic analysis
    • Fourier analysis
    • Haar measure
  • Measure theory
  • Real analysis
  • Complex analysis
  • Functional analysis
  • Operator theory
  • Algebra (portal)
  • Elementary algebra
  • Abstract algebra
    • Group theory
    • Ring theory
    • Field theory
    • Commutative algebra
  • Geometric algebra
  • Linear algebra
  • Universal algebra
  • Fundamental theorem of algebra

ගණිත ලිපිවල සුචිය

ARTICLE INDEX:A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z 0-9
MATHEMATICIANS:A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

ආශ්‍රිත ද්වාර


Portal:වීජ ගණිතය
Portal:වීජ ගණිතය
Portal:විශ්ලේෂණය
Portal:විශ්ලේෂණය
Portal:Category theory
Portal:Category theory
Portal:පරිගණක විද්‍යාව
Portal:පරිගණක විද්‍යාව
Portal:Cryptography
Portal:Cryptography
Portal:Discrete mathematics
Portal:Discrete mathematics
Portal:Geometry
Portal:Geometry
වීජ ගණිතයවිශ්ලේෂණයප්‍රවර්ග
ප්‍රමේයය
පරිගණක
විද්‍යාව
ගුප්තලේඛනයවිවික්ත
ගණිතය
ජ්‍යාමිතිය
Portal:Logic
Portal:Logic
Portal:Mathematics
Portal:Mathematics
Portal:Number theory
Portal:Number theory
Portal:Physics
Portal:Physics
Portal:Science
Portal:Science
Portal:Set theory
Portal:Set theory
Portal:Statistics
Portal:Statistics
Portal:Topology
Portal:Topology
තර්ක ශාස්ත්‍රයගණිතයසංඛ්‍යා
වාදය
භෞතික විද්‍යාවවිද්‍යාවකුලක වාදයසංඛ්‍යානයස්ථල විද්‍යාව

References

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ද්වාරය:ගණිතය&oldid=387672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි