නිකාබ්

නිකාබ් (අරාබි: "මුහුණු වැස්ම හෝ ආවරණය"; ) යනු මුහුණ ආවරණය කිරීමට භාවිතා කරන රෙදි පැළඳුමක් වන අතර, සමහරක් රටවල මුස්ලිම් කාන්තාවන් විසින් සහ කාන්තාවන් නිකාබ් පැළඳීම අනිවාර්ය රටවල සියළු කාන්තාවන් විසින් හිජාබ්හී කොටසක් වශයෙන් පළඳීයි.

Woman wearing niqab with baby
නිඛාබ් පැළඳ සිටින සිරියානු කතක්.


පිරිමි විසින් නිකාබ් ඇඳීම

මුහුණ නොපෙනෙන බැවින් විවිධ කටයුතු රහසේ කිරීම සඳහා නිකාබ් ඇඳුම අපයෝජනය කෙරේ.

අපරාධ සිදුකිරීමට

ඔත්තු බැලීමට

අපරාධ වැලැක්වීම සඳහා ඔත්තු බැලීමට නිකාබ් යොදාගැනීමද සිදුවේ. [1]

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=නිකාබ්&oldid=592417" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි