පබ්මෙඩ් සෙන්ට්‍රල්

පබ්මෙඩ් සෙන්ට්‍රල් (ඉංග්‍රීසි:  PubMed Central, PMC) යනු biomedical සහ life sciences ජ'නල් වල ප්‍රකාශයට පත් කරන ලද, නිදහස් ලෙස ප්‍රවේශ විය හැකි full-text scholarly articles ගබඩාකොට ඇති ලේඛනාගාරයක් වේ. National Center for Biotechnology Information (NCBI) මගින් සංවර්ධනය කරන ලද ප්‍රධාන research database එකක් වන මෙය හුදු ලේඛන ගබඩාවක් පමණක් ම නොවේ. PMC වෙත කරන ඉදිරිපත් කිරීම් අනන්‍ය හැඳුනුම් භාවිතයෙන් සුචිගත කරනු ලබයි.[1] PMC හි අන්තර්ගත වෙනත් NCBI ඩේටාබේස් සමඟ සම්බන්ධ කළ හැකි අතර Entrez search and retrieval systems හරහා පරිශීලනය කළ හැකි නිසා යමෙකුට මෙහිවන biomedical knowledge සොයාගැනීම සඳහා වන අවස්ථාව ඉතා ඉහල වේ.[2]

PubMed Central
නිෂ්පාදකUnited States National Library of Medicine (United States)
ඉතිහාසය2000 to present
Access
පිරිවැයනොමිලේ (Free)
ආවරණය
DisciplinesMedicine
Record depthIndex, abstract & full-text
Format coverageJournal articles
සබැඳි
වෙබ්අඩවියhttps://www.ncbi.nlm.nih.gov/pmc/
තේමා ලැයිස්තු(ව)https://www.ncbi.nlm.nih.gov/pmc/journals/

පබ්මෙඩ් සෙන්ට්‍රල්, PubMed හා සසැඳීමේදී වෙනස් වේ.[3] පබ්මෙඩ් සෙන්ට්‍රල් යනු සම්පූර්ණ ලිපි සඳහා වන නිදහස් ලේඛනාගාරයක් වේ. එයට ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් භාවිතයෙන් ප්‍රවේශ විය හැක. ලිපි නැවත භාවිතය සඳහා ද විවිද ආකාර ලබා දී ඇත. එනමුත්, පබ්මෙඩ් හි biomedical citations සහ abstracts සෙවීම් කළ හැකි වුවත් අදාල ලිපිය ඇත්තේ වෙනත් තැනක ය (මුද්‍රිත ලිපි හෝ මාර්ගගත, නිදහස් හෝ ගෙවීම් කළ යුතු).

දෙසැම්බර් 2018 වන විට, PMC ලේඛනාගාරය සතුව මිලියන 5.2 ඉක්මවා ලිපි පවතී.[4] පැරණි දත්ත අනුව 2013 ජනවාරි මස සිට 2014 ජනවාරි මස දක්වා වූ මාස 12 ක කාලය සඳහා ලිපි 103,000 ක් ඉක්මවා තැන්පත් කර ඇත.[5] PMC ලේඛනාගාරයට ලිපි ඉදිරිපත් කළ හැකි ජ'නල් 4,000 පමණ ඇතැයි සැළකේ.[6]

සමහර ප්‍රකාශකයන් විසින් තම ලිපි පබ්මෙඩ් සෙන්ට්‍රල් වෙත ලබාදීම යම් කාලයකට ප්‍රමාද කිරීම සිදුකරයි. මෙය "embargo period" ලෙස හඳුන්වන අතර ජ'නලයට අනුව එය මාස කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා දිගු විය හැක (බොහෝ විට දැකිය හැක්කේ මාස හය සිට දොළහ දක්වා කාලයකි). බොහෝ ප්‍රකාශකයන් ගේ contributor agreements මගින් තහනම් කොට ඇති "systematic external distribution by a third party"[7] සඳහා පබ්මෙඩ් සෙන්ට්‍රල් හොඳම උදාහරණය කි.

PMCID

The PMCID (PubMed Central identifier), also known as the PMC reference number, is a bibliographic identifier for the PubMed Central database, much like the PMID is the bibliographic identifier for the PubMed database. The two identifiers are distinct however. It consists of "PMC" followed by a string of seven numbers. The format is:[8]

  • PMCID: PMC1852221

Authors applying for NIH awards must include the PMCID in their application.

ආශ්‍රිත

  • Europe PubMed Central
  • JATS (technology)
  • MEDLINE, an international literature database of life sciences and biomedical information
  • PMID (PubMed Identifier)
  • PubMed Central Canada
  • Redalyc (similar project focused on Latin America)
  • SciELO (similar service)

මූලාශ්‍ර

භාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි