බෝර්ෂ්වෂී

සමාජ විද්‍යාවේ සහ දේශපාලන විද්‍යාවේ, බෝර්ෂ්වෂී යන නාම පදයද (Fr.: [buʁ.ʒwa'zi] | Eng.: /bʊərʒwɑːˈz/) බෝර්ෂ්වා යන නාම විශේෂණ පදයද ඓතිහාසික සමාජ-ආර්ථික පංති පරාසයක් විස්තර කරන පද වෙති. එම නිසා, 18වන සියවසෙහි අග භාගයෙහි සිට, බටහිර ලෝකයෙහි, බුර්ජුවෂී වෙතින් විස්තර කෙරෙනුයේ, "ඔවුන් විසින් ප්‍රාග්ධනයට හිමිකම් කීම නිසාවෙන් හා , එය හා බැඳි ඔවුන්ගේ සංස්කෘතිය වෙතින් විස්තර කෙරෙන" සමාජ පංතියකි; එබැවින්, බුර්ජුවා (පුරුෂ) සහ බුර්ජ්වාස් (ස්ත්‍රී) යන පුද්ගල පද සංස්කෘතික වශයෙන් හඳුන්වන්නේ ධනවාදී සමාජයන්හී ධනවත්ම සමාජ පංතියෙහි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක වෙති.[1]

මොල්ය්ඈ විසින් රචිත නාට්‍යයේ නාම චරිතය ල-බුර්ජුවා-ජන්ටියම්.

සමකාලීන ශාස්ත්‍රීය සිද්ධාන්තයන්හී, බෝර්ෂ්වෂී යන පදය සාමාන්‍ය වශයෙන් දක්වන්නේ ධනවාදී සමාජයන්හි පාලක පංතියයි. මාක්ස්වාදී සිද්ධාන්තයෙහි, මෙම පංතියෙහි පිහිටුම් ලාක්ෂණික ලෙසින් සැලකෙන්නේ ඔවුන් විසින් නිෂ්පාදන ක්‍රම සඳහා හිමිකම් පෑමයි.[2]

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බෝර්ෂ්වෂී&oldid=596585" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි