මධ්‍ය-ඇමරිකාව

මධ්‍ය-ඇමරිකාව යනු, දළ වශයෙන් මධ්‍යම මෙක්සිකෝවෙහි සිට බෙලීස්, ගෞතමාලාව, එල් සැල්වදෝරය, හොන්ඩූරස්, නිකරගුවා, සහ උතුරු දිග කොස්ටා රිකා දක්වා විහිදෙන, ඇමරිකාවන්හී ප්‍රදේශයක් සහ සංස්කෘතික භූමි ප්‍රදේශයක් වන අතර, 15 වන සහ 16 වන සියවස්හී, ඇමරිකාවන්හී ස්පාඤ්ඤ ජනපදකරණයට පෙර මෙම භූමිය තුල පූර්ව-කොළොම්බියානු ජන සමාජයන් කිහිපයක් සමෘද්ධියට පත්වී තිබිණි.[1] [2]පුරාතන ශිෂ්ටාචාරයන් ස්වාධීන ලෙසින් පැනනැගුණු ලොව පෙදෙස් හයෙන් මෙය එකක් වන අතර, වර්තමාන පේරු රටෙහි උතුරු දිග වෙරළෙහි නොර්ටෙ චිකෝ (කරාල්-සූපේ) පෙදෙසට පසුව ඇමරිකාවන්හී එවැනි දෙවන පෙදෙස වෙයි.

මධ්‍ය-ඇමරිකාව සහ එහි සංස්කෘතික පෙදෙස්

අධෝසටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මධ්‍ය-ඇමරිකාව&oldid=289317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි