මෙක්සිකෝව

මෙක්සිකෝව, (උච්චාරණය වන්නේ /En-us-Mexico.oggˈmɛksɪk/; ස්පාඤ්ඤ: México [ˈmexiko]  ( සවන් දෙන්න)), නිල වශයෙන් හැඳින්වෙන්නේ එක්සත් මෙක්සිකානු ජනපද[1] (ස්පාඤ්ඤ: මෙම ශබ්දය පිළිබඳ Estados Unidos Mexicanos ), යනු උතුරු ඇමරිකාවෙහි ෆෙඩරල් ආකෘතියෙහි වයවස්ථානුකූල ජනරජය කි. එය උතුරින් එක්සත් ජනපද වෙතින් ද; දකුණින් හා බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද; ගිණිකොනින් ගෞතමාලාවෙන්, බෙලීස් වෙතින්, සහ කැරිබියානු මුහුදෙන්ද; සහ නැගෙනහිරින් මෙක්සිකානු බොක්කෙන්ද මායිම්වී ඇත.[2][3] වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000 වර්ග සැත ට වැඩි),[4] මෙක්සිකෝව ඇමරිකානු රටවල් අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය,[5] ලෝකයේ 11වන වඩාත් ජනබහුල රට සහ වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත රට වෙයි. මෙක්සිකෝව ජනපද තිස්-එකකින් සහ අග නගරය සහිත සන්ධියන දිස්ත්‍රික්කයක් අඩංගු සන්ධියනයක් වෙයි.

tiny globe
             කොඩිය
ජාතික ගීය "Himno Nacional Mexicano" Mexican National Anthem
ජාතික මුද්‍රාව එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව
             සිතියම
අගනුවර සහ විශාලම නගරය මෙක්සිකෝ නගරය
උතුරු අක්ෂාංශ 19 03' බටහිර දේෂාංශ 99 22'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
රාජ්‍ය ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති Enrique Peña Nieto (PRI)
නීති සම්පාදක ඝනාව (කොංග්‍රසය)
බලය පවත්නා පක්ෂය කොංග්‍රසස් පක්ෂය
විපක්ෂය නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය
නිදහස ස්පාඤ්ඤයේ සිට
ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 16, 1810
පිළිගැනීම සැප්තැම්බර් 27, 1821
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1 972 550 වර්ග සැතපුම් 761 606
ජලය (%) 2.5
            ජනගහනය
ජුලි 2009 තක්සේරුව 111 211.789
2005 ජන සංගණනය 103 263 388
ඝනත්වය වර්ග කිලෝමීටර 55(142nd)වර්ග සැතපුම් 142
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
සාමාන්‍ය ඩොලර් 14 534 (6) (55th)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 1.143 ට්‍රිලියන (7) (13th)
සාමාන්‍ය ඩොලර් 10 212 (8) (46th)
ගිනි (2008) 46.1 (9) (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.854(10) (මධ්‍යය) (53rd)
මුදල් පෙසෝ (MXN)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .mx
දුරකථන සංකේත + 52


ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මෙක්සිකෝව&oldid=434882" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි