මරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)

මරිය තුමිය යනු අපට ගැලවීම ලබා දුන් ජේසුස් වහන්සේගේ අම්මා ය. ආනා මුනිශ්වරිය මරිය තුමියගේ මව වේ. එතුමියත් දෙවියන් වහන්සේ කෙරෙහී දැඩි භක්තියකින් හා විශ්වාසයෙන් සිටි අයකි. මෙතුමියව අපි විවිධ නම් වලින් හදුන්වයි. වික්ෂෝප දේව මෑනියෝ, පාතිමා දේව මෑනියෝ, මඩු දේව මෑනියෝ, ලූර්දු දේව මෑනියෝ යන නම් මීට නිදසුන් වේ. දේව මාතාවන් අපි මෙතරම් උසස් කොට සලකන්නේ එතුමිය එදා දෙවියන් වහන්සේගේ කැදවීම ප්‍රතික්ෂේප නොකර එය පිළිගැනීම, එතුමිය තුළ තිබූ සුවිශේෂී ගුණාංග නිසා ය. භක්තිය, ඉවසීම, යාච්ඤා කිරීම, විශ්වාසය, සරල බව මෙතුමිය තුළ තිබූ සුවිශේෂී ගුණාංග වේ.

මරියතුමිය

හීබ්‍රව් බසින් විශිෂ්ටත්වය යන අරුත් දනවන මිරියාම් [තහවුරු කර නොමැත]), අරාබි බසින් (මේරියම්), සහ මධ්‍යතන යුගයේ සිට මැඩෝනා' (අප ස්වාමිදුව) ලෙස හදුන්වයි.

අඩවියෙන් බැහැර පිටු

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි