මාලිමාව

චුම්බක උතුර පෙන්වන උපකරණයක් ලෙසට මාලිමාව සරලවම හඳුන්වා දිය හැකියි.

මාලිමාව

මාලිමා යන්ත්‍රය යනු දිශාවන් සොයා ගැනීම සදහා භාවිතා කරන උපකරණයකි. පෘථිවියෙහි විද්යුත් චුම්භක ශක්තියට අනුව සෑම විටම මාලිමා යන්ත්‍රයේ දර්ශකය උතුරු දිශාවට යොමු වී පවතියි. අංශක 90 කින් නැගෙනහිර ද 180 කින් දකුණ ද 270 කින් බස්නාහිර ද පෙන්වයි.


ඉතිහාසය

චීන ජාතික සොන්ග් රාජ වංශිකයන් විසින් ක්‍රිස්තු වර්ෂ 11-12 ශත වර්ෂයන්හිදී උතුර සමඟ අනෙකුත් දිශාවන් සොයා ගැනීම සඳහා උදවු වෙන මාලිමාව පැරණි ලෝකයේදී ප්‍රථම වරට ගමනාගමනය සඳහා යොදා ගත් බවට නූතන ඉතිහාසඥයින් පිළිගනු ලබනවා.[1]

ගමනාගමනයට මාලිමාව

නූතන ගමනාගමනයේදී විවිධ ආකාරයේ මාලිමා ප්‍රයෝජනයට ගනියි. විනෝදාංශයක් වශයෙන් දිගු ගමන් යන අය අතරද දඩයමේ යෙදෙන අය අතරද සරල මාලිමා වර්ග 02කක් වන බේස්ප්ලේට් මාලිමාව සහ එහි වැඩි දියුණු කිරීමක් වන මිරර් මාලිමාව අතිශයෙන් ජනප්‍රිය වේ.

වැදගත්කම

දිශාව සොයා ගැනීම මූලික කරගෙන මාලිමාව භාවිතය විවිධ ආකාරයෙන් භාවිතයේදී වැදගත් වේ.




ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මාලිමාව&oldid=483661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි