යුද්ධ රාජ්‍ය සමය

පුරාතන චීන ඉතිහාසයේ යුගය

යුද්ධ රාජ්‍ය සමය (සරල චීන: 战国时代; සම්ප්‍රදායික චීන: 戰國時代; පින්යින්: Zhànguó Shídài) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීන ඉතිහාසයේ එන යුගයකි. මෙකල යුද්ධ ව්‍යාපාර මෙන්ම ආයතනික සහ යුධමය ප්‍රතිසංස්කරණ රැසක් දක්නට ලැබිණි. වසන්ත සහ ශරත් කාලයෙන් පසුව එළඹි මෙම යුගයේ දී චින් ආක්‍රමණ මඟින් සෙසු සියලු රාජ්‍ය යටත් කරගත් අතට, මෙසේ චින් රාජ්‍යය ලද විජයග්‍රහණය ක්‍රි.පූ. 221 දී ප්‍රථම එක්සත් චීන අධිරාජ්‍යය බිහිවීමට ඉවහල් විය. එය චින් ‍රාජවංශය නම් විය.

ක්‍රි.පූ. 260 පමණ පැවති සප්ත යුධ නිරත රාජ්‍ය
යුද්ධ රාජ්‍ය සමය
"යුද්ධ රාජ්‍ය" යන්න මුද්‍රා අක්ෂර (ඉහළ), සම්ප්‍රදායික (මැද), සහ සරල (පහළ) චීන අක්ෂරවලින්
Traditional Chinese戰國時代
Simplified Chinese战国时代
Hanyu PinyinZhànguó Shídài
Literal meaning"යුද්ධ ‍රාජ්‍ය සමය"

ආශ්‍රේයයන්

උද්ධෘත

වැඩිදුර කියවීමට

  • Li Xueqin (1985). Eastern Zhou and Qin Civilizations. Translated by Chang, K.C. New Haven: Yale University Press. ISBN 0-300-03286-2.
  • Yap, Joseph P. (2009). Wars with the Xiongnu: A Translation from Zizhi Tongjian. Bloomington, Indiana, U.S.A.: AuthorHouse. ISBN 978-1-4490-0604-4.
  • Sima Guang (2016). Zizhi Tongjian: Warring States and Qin. Vol. Volumes 1 to 8 - 403-207 BCE. Translated by Yap, Joseph P. CreateSpace. ISBN 978-1533086938. LCCN 2016908788. {{cite book}}: |volume= has extra text (help)

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=යුද්ධ_රාජ්‍ය_සමය&oldid=473527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි