රාම් නාත් කෝවින්ද්


රාම් නාත් කෝවින්ද් (උපත 1 ඔක්තොම්බර් 1945) යනු, වත්මන් තනතුරුධාරී ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි වෙනුවට ඉන්දියාවෙහි ජනාධිපතිවරයා ලෙසින් 2017 ජූලි 25 දිනදී ධූරන්දර වීමට නියමිත ඉන්දියානු දේශපාලනඥයෙකි. [2] 2015 සිට 2017 දක්වා ඔහු බිහාරයෙහි ආණ්ඩුකාරවරයා විය. [3] 1994 සිට 2006 දක්වා රාජ්‍ය සභාවෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින්ද ඔහු සේවය කර ඇත.

ඉන්දියාවෙහි ජනාධිපතිවරයා
තේරී පත්වූ
පදවි ප්‍රාප්තිය
25 ජූලි 2017
අග්‍රාමාත්‍යවරයානරේන්ද්‍ර මෝදි
උප ජනාධිපතිවරයාමොහම්මඩ් හමිඩ් අන්සාරි
අනුප්‍රාප්තිකප්‍රනාබ් මුඛර්ජි
බිහාරයෙහි 35වන ආණ්ඩුකාරවරයා
තනතුර දරමින්
16 අගෝස්තු 2015 – 20 ජූනි 2017[1]
පූර්වප්‍රාප්තිකයාකේෂරී නාත් ත්‍රිපාති
අනුප්‍රාප්තිකයාකේෂරී නාත් ත්‍රිපාති
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
3 අප්‍රේල් 1994 – 2 අප්‍රේල් 2006
පුද්ගලික තොරතුරු
උපත1 ඔක්තෝබර් 1945 (1945-10-01) (වයස 78)
පරාවුන්ක් ගම්මානය, ඩෙරාපූර්, එක්සත් පළාත්, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමානයෙහි උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව)
දේශපාලන පක්ෂයභාරතීය ජනතා පක්ෂය
කලත්‍රයාසවීතා කෝවින්ද් (වි. 1974)
දරුවන්ප්‍රශන්ට් කුමාර් (පුතා)
ස්වාතී (දුව)
දෙමව්පිය(s)මයිකු ලාල් (පියා)
කලාවතී (මව)
උගත් ශාස්ත්‍රාලයකන්පූර් විශ්වවිද්‍යාලය
වෘත්තිය
  • අධිනීතිඥයා
  • දේශපාලනඥයා
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි