ලී මින්-හෝ
දකුණු කොරියානු ගායකයෙක් , නළුවෙක්
ලි මින් හො යනු කොරියානු නලුවෙකි. ඔහු ගායකයෙකු , නිරූපන ශිල්පියෙකු සහ නලුවෙකු වන අතර ඔහු පිලිබඳ ගොඩාක් ප්‍රේක්ශකයන්ගෙ අවධානය යොමුවන්නේ බෝයිස් ඕවර් ෆ්ලවර්ස් [2009] ටෙලි නාටකයෙනි. ඔහු එම නාටකයේ රගපානු ලබන්නෙ ගු ජුන් ප්යෝ ලෙසයි එ් එම නාටකයෙ ෆ්ලොවෙර්ස් 4(F4) හි නායකයා ලෙසයි. තවද ඔහු රඟපානු ලබන සිටි හන්ටර් [2011] , රොමැන්ටික් කොමෙඩි සහ ද එයර්ස් [2013] ඔහුගෙ ඉතා වැදගත් නාටකයන් ගණයට අයත් වෙනු ලබයි. ඔහු උපත ලබන්නෙ 1987 ජුනි 22 වෙනිදා දකුණු කොරියාවේ සෝල් නුවරය. ඔහුගෙ උස මිටර් 1.87 ක් වන අතර බර කිලො 70 ක් වෙයි. ඔහු සම්මාන 26 කට වඩා ලබාගනිමට සමත් ව තිබෙයි.
ලී මින්-හෝ | |
---|---|
උපත | ලී මින්-හෝ ජුනි 22, 1987 |
ජාතිකත්වය | දකුණු කොරියානු |
අධ්‍යාපනය | B.A. ෆිල්ම් ඇන්ඩ් ආර්ට්ස් |
උගත් ශාස්ත්‍රාලය | Konkuk University |
රැකියාව | රංගන ශිල්පී, ගායක |
සක්‍රීය වසර | 2003–වර්තමානය තෙක් |
නියෝජිතයා | Starhaus Entertainment (කොරියාව) IMX Inc. (ජපානය) Huayi Brothers (චීනය) W Talent Management (පිලිපීනය) |
ප්‍රධාන නිර්මාණ | බෝයිස් ඕවර් ෆ්ලවර්ස් (2009) පර්සනල් ටේස්ට් (2010) සිටි හන්ටර් (2011) ෆේත් (2012) දි එයස් (2013) ගංග්නම් බ්ලූස් (2015) "ලේජන් ඔෆ් ද බ්ලුසී "(2016) "ද කිං: එටර්නල් මොනක්"(2020) |
සම්මාන | 39 |
කොරියානු නම | |
හංගුල් | 이민호 |
හන්ජා | 李敏鎬 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | I Minho |
මැකූන්–රයිෂවර් | Yi Min-ho |
වෙබ් අඩවිය |
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි