විකිපීඩියා:HOTCAT

HotCat යනු ලියාපදිංචි වූ පරිශීලකයින් සඳහා නිමැවුණු මෙවලමකි. මෙමගින් ඉතා පහසුවෙන් ප්‍රවර්ග එක් කිරීම, වෙනස් කිරීම හෝ ඉවත් කිරීම කළ හැකිය. එමෙන්ම මෙමගින් ඔබට දැනට නිමැවුණු ප්‍රවර්ගයන් ද පෙන්වමින් සහාය දක්වනු ඇත.

ප්‍රවර්ග කිසිවක් එක් කර නොමැති විට HotCat භාවිතයේ උදාහරණය
ප්‍රවර්ග එක් කර ඇති විට HotCat භාවිතයේ උදාහරණය

ස්ථාපනය කිරීම

HotCat ස්ථාපනය කිරීම සඳහා ඔබේ අභිරුචි වෙත පිවිසෙන්න. දන් මෙවලම් ටැබයට මාරු වී එහි HotCat ඉදිරියෙන් ඇති කොටුව සක්‍රිය කරන්න.

විකල්ප ක්‍රමයක්

  1. ඔබේ monobook.js ගොනුවේ පහතින් දැක්වෙන පෙළ එක් කරන්න:
    importScript('මාධ්‍යවිකි:Gadget-HotCat.js');
  2. monobook.js පිටුව සුරකින්න
  3. ඔබගේ කැෂය මගහැර යමින් ඔබේ බ්‍රවුසරය සම්පූර්ණයෙන්ම විරේචන කරන්න
  4. දැන් හරි! ප්‍රවර්ග අසලින් + සහ - සංකේත ඔබට දැක ගත් හැකි වේ. එමගින් පහසුවෙන් ප්‍රවර්ග එක් කිරීම වෙනස් කිරීම මෙන්ම ඉවත් කිරීමද කළ හැකි ය.

භාවිතා කළයුතු ආකාරය

විකිපීඩියා පිටුවේ අවසානයට යන්න. + හෝ - සලකුණ භාවිතයෙන් ප්‍රවර්ග වෙනස් කරන්න. + ලකුණින් එක් කිරීමද - ලකුණින් ඉවත් කිරීමද සිදු වේ. සංස්කරණ සටහනක් ද ඉබේටම එක් වනු ඇත. + එබීමෙන් පසුව එය වැරදීමක් නම් අවලංගු කරන්න බොත්තම ඔබන්න. නැත්නම් සුරකින්න ඔබන්න.

භාවිත ඉඟි

Normally HotCat automatically saves your edit. However sometimes you might wish to go to the edit box instead to verify and then execute the save yourself. Instead of clicking OK, click OK while you have the modifier key pressed. On Windows computers this is the ctrl-key, on Apple computers it should be the option-key.

ඉතිහාසය

HotCat was initially developed for විකිමාධ්‍ය කොමන්ස් by Magnus Manske. Several ports of it exist on different Wikipedia servers.

The version on en.wikipedia is based on this commons revision and has several changes to make it operate more easily within Wikipedia.

අනුකූලතාව

  • Safari 3 & 4: පරීක්ෂා කර ඇති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වේ
  • Safari 2: "change" (±) link සබැඳිය පෙන්වීමේ දී හානිකර නොවන ගැටලුවක් තිබේ
  • Firefox 2 & 3: පරීක්ෂා කර ඇති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වේ
  • IE 6, 7 & 8: පරීක්ෂා කර ඇති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වේ
  • Google Chrome: පරීක්ෂා කර ඇති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වේ
  • Opera: පරීක්ෂා කර ඇති අතර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වේ

It is also tested and confirmed to be working in combination with Navigation popups, wikEd and the modern skin.

තොරතුරු කොටුව

ඔබ HotCat භාවිත කරන්නෙක් නම් පහත සැකිල්ල ඔබේ පරිශීලක පිටුවේ එක් කර ගත් හැකි ය.

මෙම පරිශීලකයා HOTCAT භාවිතා කරයි.


{{පරිශීලක:HotCat}}

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=විකිපීඩියා:HOTCAT&oldid=250468" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි