සුකියාකි

සුකියාකි යනු ජපානයේ ඉතා ජනප්‍රිය ආහාරයකි. එහි ප්‍රධාන අන්තර්ගතය වනුයේ මස් වන අතර බොහෝ එළවළු වර්ග සහ වෙනත් ද්‍රව්‍යද අඩංගු වේ. මෙහි අඩංගු වන මස් වල ගුණාත්මක භාවය ඉතා වැදගත් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් සුකියාකි පිළියෙල කරන්නේ ආහාර පිලිගන්වන ස්ථානයේදීමය. එසේම එය ආහාරයට ගන්නේද අනෙකුත් අය සමඟ එකම බඳුනකය. ජපානයේ පිරිසක් එක්රැස් වන විටකදී සුකියාකි බොහෝ විට යොදා ගන්නා ආහාරයකි. උත්සව අවස්ථාවට නම් එය ඉතා කදිම අංගයකි. ජපානයේ විවිධ ප්‍රදේශ වල සුකියාකි පිළියෙල කරන ආකාරය එකිනෙකට වෙනස් වේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සුකියාකි&oldid=501033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි