හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ


HKAIA ලෙසින්ද හැඳින්වෙන,හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (Pashto: د حامد کرزي نړيوال هوايي ډګر; සැකිල්ල:Lang-prs; සැකිල්ල:Airport codes), [4] පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තානයෙහි කාබුල් නුවර නගර මධ්‍යයෙහි සිට 5 කිලෝමීටර (3.1 mi) දුරිනි. [5] ගුවන්යානා සියයකට වඩා අධික ප්‍රමාණයක් සඳහා නැවතුම් සැපයිය හැකි මෙය, දේශයෙහි ප්‍රධානජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් අතරින් එකක් ලෙසින් සහ විශාලතම හමුදා මූලයන් අතරින් එකක් ලෙසින් ක්‍රියා කරයි. කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසින් හා දේශීය වශයෙන් කාජෙ රවාෂ් ගුවන්තොටුපොළ ලෙසින් මෙය පූර්වයෙහි හැඳින්වුනු අතර, සමහරක් ගුවන් ප්‍රවාහන සමාගම් විසින් දැනුදු අපරෝක්ත නාමයෙන් නිල වශයෙන් හැඳින්වෙයි. හිටපු ජනාධිපති හමිඩ් කර්සායි වෙත බුහුමන් ලෙසින් 2014 වසරෙහිදී ගුවන්තොටුපොළට වර්තමාන නම ලබා දෙන ලදි. ඇෆ්ගනිස්තාන ජාතික මන්ත්‍රණ මණ්ඩලය සහ එවකට ජනාධිපති අෂ්රෆ් ගානිගේ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණයට එලඹෙන ලදි.[6]

හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ

د حامد کرزي نړيوال هوايي ډګر
میدان هوائی بین المللی حامدکرزی
  • IATA: KBL
  • ICAO: OAKB
Summary
ගුවන්තොටුපොළ වර්ගයසිවිල්/හමුදාමය
හිමිකරුඇෆ්ගනිස්තානය
ක්‍රියාකරු නේටෝ
  • එක්සත් ජනපද එක්සත් ජනපද ගුවන් හමුදාව
  • එක්සත් රාජධානිය රාජකීය ගුවන් හමුදාව
  • ජර්මනිය බුන්ඩෙස්වෙයා
  • කැනඩාව රාජකීය කැනේඩියානු ගුවන් හමුදාව
ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය
සේවාව සපයන්නේකාබුල්, කාබුල් පළාත, ඇෆ්ගනිස්තානය
මේවාට නැබ
  • ඇරියානා ඇෆ්ගන් එයාලයින්ස්
  • කම් එයා
තැනීම1960[1]
Elevation AMSL1,791 m / 5,876 ft
Coordinates34°33′57″N 069°12′47″E / 34.56583°N 69.21306°E / 34.56583; 69.21306 069°12′47″E / 34.56583°N 69.21306°E / 34.56583; 69.21306
Websitehamidkarzaiairport.com (2020 archive)
Map
KBL/OAKB is located in Afghanistan
KBL/OAKB
KBL/OAKB
ඇෆ්ගනිස්තානය තුල ගුවන්කොටුපොළෙහි පිහිටීම
Runways
Directionදිගමතුපිට
mft
11/293,51111,519Paved
මූලාශ්‍ර: Landings.com,[2] AIP Afghanistan[3]
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය