කාබුල්

කාබුල් නගරය ඇෆ්ගනිස්ථානයේ අගනගරය හා විශාලතම නගරය වන අතර එය කාබුල් පළාතේ පිහිටා ඇත. නවතම දත්ත වලට අනුව එහි ඒ නාගරික ජනගහනය 1925548 ක් පමණ වේ.

කාබුල් නගරය ආර්ථික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද ප්‍රධාන තැනක් ගන්නා අතර මුහුදු මට්ටමින් අඩි 5900 ක් (1800m) උසින් පිහිටයි. මෙම නගරය හින්දු කුෂ් කදුවැටිය හා කාබුල් නදිය අතර පිහිටා ඇත. මෙම නගරය අවම කන්දගාර්, හර්ට් හා මසාර් ෂාරිෆ් පිහිටටා ඇති අතර වෘතාකාර අධි‍ෙව්ගී මාර්ග වලින් සම්බන්ද කම් පවත්වයි. ජලාලාබද් හා පාකිස්ථාන‍ේ පෙෂාවාර් නගරයට දිවෙන මාර්ග වල ආරම්භයක් කාබුල් නගරයයි.

1978 සිට කාබුල් හි ප්‍රධාන නිෂ්පාදන වන්නේ යුද්දායුද, රෙදිපිළි. ගෘහ භාණ්ඩ හා බිට් සිනි කර්මාන්තයයි. 2001 දි ඇෆ්ගනිස්ථානය ඉස්ලාමිය සමුහාන්ඩුව පිහිටුවීමත් සමගම වෙල  කටයුතු වල නිෂ්පාදනය ඉහළ ගියේය.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කාබුල්&oldid=471055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි