ෆෝක්ස්වෑගන්

ෆෝක්ස්වෑගන් (VW) යනු, ජර්මනියේ, ලෝවර් සැක්සනි ප්‍රදේශයෙහි, වුල්ෆ්ස්බෝර්ග් නගරයෙහි, මූලස්ථානගතව සිටි, ජර්මානු මෝටර් රථ නිෂ්පාදකවරයෙකි. 1937 වසරෙහි සංස්ථාපිත ෆෝක්ස්වෑගන් සමාගම විසින්, වර්ධනය වන සමාගම වෙනුවෙන් 1975 වසරෙහිදී පිහිටවුනු ෆෝක්ස්වෑගන් සමූහ ව්‍යාපාරයෙහි, වැඩිම අළෙවියක් සහිත සහ නාමධාරි මෝටර් රථ වර්ගය නිපදවන අතර, ටොයෝටා වර්ගයට පමණක් පසුපසින් සිටිමින්, වර්තමානයෙහි ලෝකයේ දෙවන විශාලතම මෝටර් රථ නිපදවන්නා වෙයි.[1]

ෆෝක්ස්වෑගන් මගී ප්‍රවාහන මෝටර් රථ
වර්ගයඅක්ටියෙන්ගෙසෙල්ෂාෆ්ට්
ස්ථාපිතයමැයි 28, 1937
මූලස්ථානයවුල්ෆ්ස්බෝර්ග්, ජර්මනිය
සේවා සරියලෝක ව්‍යාප්ත
ප්‍රධාන පුද්ගලයන්මටියාස් මුලර් (ප්‍රවිනි)
කර්මාන්තයමෝටර් රථ නිෂ්පාදන
නිෂ්පාදිතයන්මෝටර් රථ, ට්‍රක් රථ සහ බස් රථ
නිෂ්පාදන ප්‍රතිදානය9,727,848 ඒකක (2013)
ආදායම€197.007 බිලියන (2013)
ශුද්ධ ආදායම$21.7 බිලියන (2012)
මූලකාරකෆෝක්ස්වෑගන් සමූහ ව්‍යාපාරය
වෙබ්අඩවියvolkswagen.comvw.com

24/7 වෝල් ස්ට්‍රීට් වෙබ් අඩවිය වෙතින් සකස් කෙරුණු, සමස්ත කාලීන වැඩිම අළෙවිය සහිත මෝටර් රථ 10 ලැයිස්තුව තුල, ෆෝක්ස්වෑගන් විසින් නිෂ්පාදිත මෝටර් රථ තුනක් තිබේ : ෆෝක්ස්වෑගන් ගොල්ෆ්, ෆෝක්ස් වෑගන් බීට්ල් සහ, ෆොක්ස්වෑගන් පසාට්.

සටහන්

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ෆෝක්ස්වෑගන්&oldid=489913" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි