97 ක්ලෝතෝ

ග්‍රහක

97 ක්ලෝතෝ යනු ප්‍රධාන වළල්ලට අයත් තරමක් විශාල ක්ෂුද්‍ර ග්‍රහයෙකි. එය M-වර්ගයට අයත් වුවද, එහි රේඩාර් ප්‍රභානුපාතය ඉතා අඩු අගයක පැවතීම නිසා, නිකල්-යකඩ සංයුතියක් එයට ඇතැයි සිතිය නොහැක. 21 ලුතැත්සියා සහ 22 කලායියපී හි සමගින් ක්ලෝතෝ සම ලක්ෂණ පෙන්වන්නේ, මෙම තුනම, සංයුතිය නොදන්නා M-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයෝ වන නිසාය. අර්න්ස්ට් ටෙම්පල් විසින් 1868 පෙබරවාරි 17 දිනදී ක්ලෝතෝ සොයා ගැනුණි. එය ඔහුගේ පස්වන සහ අවසාන ක්ෂුද්‍ර ග්‍රහ සොයා ගැනීමයි.

97 ක්ලෝතෝ
සොයාගැනීම
සොයාගත් තැනැත්තේඅර්න්ස්ට් විල්හෙල්ම් ටෙම්පල්
සොයාගත් දිනයපෙබරවාරි 17, 1868
නිලනාමයන්
නම් කෙරුණේක්ලෝතෝ
විකල්ප නම් 
සුළු ග්‍රහ වර්ගයප්‍රධාන වළල්ල
කක්ෂීය ලක්ෂණ[1]
කාලාරම්භය දෙසැම්බර් 31, 2006 (JD 2454100.5)
විහේලිකය501.752 ගිමී (3.354 AU)
අපහේලිකය296.593 ගිමී (1.983 AU)
අඩ-මහා අක්ෂය399.173 ගිමී (2.668 AU)
උත්කේන්ද්‍රියතාවය0.257
කක්ෂීය කාලාවර්තය1592.030 දි (4.36 ව)
සාමාන්‍යය කක්ෂීය වේගය17.93 කිමී/තත්
මධ්‍යන්‍යය විෂමතාවය14.314°
ආනතිය11.783°
ආරෝහණ මංසලෙහි දේශාංශකය159.776°
පරිතාරාන්තිකයේ විස්තාරය268.671°
භෞතික ගුණාංග
මාන84.79 ± 3.13[2] කිමී
ස්කන්ධය(1.33 ± 0.13) × 1018[2] කිග්‍රෑ
මධ්‍යන්‍යය ඝණත්වය4.16 ± 0.62[2] ග්‍රෑ/සෙමී3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.0231 මී/තත්²
මිදුම් ප්‍රවේගය0.0438 කිමී/තත්
භ්‍රමණ කාලාවර්තය10.927[3] පැ
ප්‍රභානුපාතය0.229 [4]
උෂ්ණත්වය~170 K
වර්ණාවලී වර්ගයM (තෝලන්)
X (බුස්)
Xc (ඩෙමියෝ සහ අනෙකුන්)[5]
නිරපේක්ෂ විශාලත්වය (H)7.63

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=97_ක්ලෝතෝ&oldid=269752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය