සුමානය

(Week වෙතින් යළි-යොමු කරන ලදි)

සුමානය හෙවත් සතිය යනු කාලය මැනීමේ ඒකකයකි. දවස ට වඩා දීර්ඝ වන අතර මාසය ට වඩා කෙටිය. සාමාන්‍යයෙන් වැඩකරන දවස් (සතියේ දවස්) සහ විවේක දවස් (සති අන්ත දවස්) තීරනය වන්නේ සුමාන පාදක චක්‍රයකිනි. වර්තමානයේ බොහෝ සමාජයන් භාවිතා කරන්නේ දවස් 7ක සුමාන සම්මතයකි.

ලොව පුරා සුමානය ආරම්භ වන දිනය වෙනස් වීම[1]
  සඳුදා
  සිකුරාදා
  සෙනසුරාදා
  ඉරිදා

දවස් හතේ සුමාන

යුදෙවු ක්‍රිස්තියානි දිනදසුන් වල සුමානය

යුදෙවු-ක්‍රිස්තියානි සම්ප්‍රදායේ වත්මන් සහ අතීත සියළු දින දසුන්වල සුමානයට දවස් 7කි.

දවස මධ්‍යම රාත්‍රිෙයන් ඇරඹී මධ්‍යම රාත්‍රිෙයන් අවසන් වන බැවින් සුමානයද නිතැතින්ම මධ්‍යම රාත්‍රියකින් ඇරඹී මධ්‍යම රාත්‍රියකින් අවසන්වේ.

සිංහල දින දසුනේ සුමානය

සිංහල දින දසුන් ක්‍රමය අනුව සුමානයට දවස් 7කි.

හිරු උදාව සමග දවස ඇරඹී පසුදුනට හිරු උදාව සමග අවසන් වන බැවින් සුමානයද නිතැතින්ම හිරු උදාවක් සමග දවස ඇරඹී හිරු උදාවකින් අවසන්වේ .

වෙනත් දින ගනන් වල සුමාන

දවස් තුනේ සුමාන

දවස් හතරේ සුමාන

දවස් පහේ සුමාන

දවස් හයේ සුමාන

දවස් අටේ සුමාන

දවස් නමයේ සුමාන

දවස් දහයේ සුමාන

දවස් දහතුනේ සුමාන

සුමානයේ දිනගණ විචල්‍ය වන දින දසුන්

ආශ්‍රිත ලිපි

සටහන්

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සුමානය&oldid=608028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ