ඇමරිකාවන්හී සීක වෛරසය පැතිරීම (2015–වර්තමානය)
2016 මුල් භාගය වන විට, සීක වෛරස ඉතිහාසයේ වඩාත් පුළුල් පැතිරීම ඇමරිකාවන් තුල සිදුවෙමින් පැවතිණි. 2015 අප්‍රේල් මාසයේදී බ්‍රසීලයෙන් ඇරඹුනු මෙම පැතිරීම, පසුව දකුණු ඇමරිකාවෙහි, මධ්‍යම ඇමරිකාවෙහි සහ, කැරිබියානු දිවයින්හී අනෙකුත් රටවල් වෙත පැතිරී ගියේය.
දිනය | අප්‍රේල් 2015–වර්තමානය | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
2016 ජනවාරියේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞසං) පැවසුවේ වසර අවසානය වන විට ඇමරිකාවන්හී බහුතරය පුරාම වෛරසය පැතිර යෑමට ඉඩ ඇති බවයි. [8] අනතුරුව, 2016 පෙබරවාරි මාසයේදී, ලෝසෞසං ප්‍රකාශයට පත් කලේ, ජාත්‍යන්තර සැලකිල්ලට පාත්‍ර විය යුතු මහජන සෞඛ්‍ය අවදානමක් බවට වෛරස පැතිරීම පත්ව ඇති බවයි.
මෙයද බලන්න
- 2007 යැප් දිවයින් සීක වෛරස පැතිරීම
ආශ්‍රිත
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය