ඇස්ටූරියන් භාෂාව

ඇස්ටූරියන් (/æˈstjʊəriən/; ඇස්ටූරියානු [astuˈɾjanʊ],[4] පෙරදී බාබ්ලේ [ˈbaβlɪ] ලෙසින්ද හැඳින්වුනු) යනු, ස්පාඤ්ඤයෙහි ඇස්ටූරියස් සාමන්ත රාජ්‍යයෙහි කථනයෙහි භාවිතා වන බටහිර අයිබීරියානු රොමෑන්ස් භාෂාවකි. ඇස්ටූරියන් යනු, ඇස්ටූර්-ලෙයොනීස් භාෂා යන වඩාත් පුළුල් වාග්විද්‍යාත්මක කාණ්ඩයෙහි කොටසකි. මෙම භාෂාව කථනය සඳහා භාවිතා කරන්නවුන් සංඛ්‍යාව, 100,000 (දේශීය) සහ 450,000 (දෙවන භාෂාව) ලෙසින් ඇස්තමේන්තුගත කර ඇත.[5] ඇස්ටූර්-ලෙයොනීස් භාෂා පවුලෙහි ප්‍රධාන ප්‍රභේදයන් තුනක් පවතියි: බටහිර, මධ්‍යම, සහ නැගෙනහිර. ‌‌ඓතිහාසික සහ ජනවිකාස හේතු නිසාවෙන්, සම්මතය පදනම්ව ඇත්තේ මධ්‍යම ඇස්ටූරියන් මත වෙයි. ඇස්ටූරියන් භාෂාව වෙත ප්‍රභින්න ව්‍යාකරණයක්, ශබ්දකෝෂයක්, සහ අක්ෂර වින්‍යාසයක් ඇත. ඇස්ටූරියන් භාෂාව පිළිබඳ ශාස්ත්‍රාලය විසින් එය නියාමනය කෙරෙයි. එය ස්පාඤ්ඤයෙහි නිල භාෂාවක් නොවුනද [6] ස්වාධිකාරය පිළිබඳ ආඥාපනත යටතේ එය ආරක්ෂා කෙරෙන අතර පාසැල් තුල එය තෝරාගත හැකි භාෂාවක් වෙයි. [7]

ඇස්ටූරියන්
ඇස්ටූරියානු
Native toස්පාඤ්ඤය
Region ඇස්ටූරියස් සාමන්ත රාජ්‍යයෙහි ස්වාධිකාර ප්‍රජාව
Native speakers
351,791[1]  (2017)
641,502 L1 + L2 කථනයෝ (2017)
Language family
ඉන්දු-යුරෝපියානු
  • ඉතාලික
    • රොමෑන්ස්
      • බටහිර
        • අයිබීරො-රොමෑන්ස්
          • බටහිර අයිබීරියානු
            • ඇස්ටූර්-ලෙයොනීස්
              • ඇස්ටූරියන්
ලතින්
Official status
Recognised minority language in
ඇස්ටූරියස්[2]
(ස්පාඤ්ඤය)
Regulated byAcademia de la Llingua Asturiana
Language codes
ISO 639-2ast
ISO 639-3ast
Glottologastu1245[3]
Linguasphere51-AAA-ca
{{{mapalt}}}
ඇස්ටූරියන් අඩංගු, ඇස්ටූර්-ලෙයොනීස් වාග්විද්‍යාත්මක ප්‍රදේශය
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි