ජල ස්කන්ධ

ජල ස්කන්ධ (ඉංග්‍රීසි:  a body of water) යනු සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක මතුපිට ඇති ඕනෑම සැලකිය යුතු පමණින් ජලය එකතු වී ඇති ස්ථානයකි. මෙම යෙදුම බොහෝ විට සාගර, මුහුදු සහ විල් සඳහා භාවිතා කරයි, නමුත් එයට පොකුණු, තෙත්බිම් හෝ වඩාත් කලාතුරකින්, puddles සඳහා භාවිතා වේ. ජල කඳක් නිශ්චලව පැවතීම අත්‍යවශ්‍ය නැත; ගංගා, ඇළ දොළ, ඇළ මාර්ග සහ ජලය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන වෙනත් භූගෝලීය ලක්ෂණ ද ජල කඳන් ලෙස සැලකේ. [1]

The Aubach (Wiehl) in Germany (Watercourse)
A fjord (Lysefjord) in Norway

වර්ග

River Gambia, Niokolokoba National Park
Port Jackson, Sydney, New South Wales
The Canal Grande in Venice, one of the major water-traffic corridors in the city. View from the Accademia bridge.
A tide pool in Santa Cruz, California with sea anemones and sea stars
A weir in Toledo, Spain. Weirs are frequently used to change the height of a riverlevel, prevent floodings, and measure water discharge.

ජල කඳන් නොවන ජලය සම්බන්ධ සමහර භූගෝලීය ලක්ෂණ ඇති බව සලකන්න, උදාහරණයක් ලෙස දිය ඇලි, ගීසර් (geyser) සහ rapids.

  • වැව් – වියලි කාල වලදී වගා කටයුතු කරගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ජලය රැස්කර ක්‍රමවත්ව යොදාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා වන සංකීර්ණ වගා පද්ධති විශේෂයකි.
  • කෘතිම ජලාශ –
  • Ocean – සමස්තයක් වශයෙන් ගත් කල, පෘථිවි පෘෂ්ඨයෙන් 71%ක් පමණ ආවරණය වන ප්‍රධාන ලවණ සහිත ජල කඳකි.
  • Pond – විලට වඩා කුඩා ජල කඳක්, විශේෂයෙන් කෘතිම සම්භවයක් ඇති ඒවා.
  • Reservoir – විවිධ භාවිතයන් සඳහා ජලය ගබඩා කළ හැකි ස්ථානයක්, විශේෂයෙන් පානීය ජලය, එය ස්වභාවික හෝ කෘතිම විය හැකිය (ඉහත වැව් බලන්න)
  • Strait – විශාල ජල කඳන් දෙකක් සම්බන්ධ කරන පටු ජල නාලිකාවක් වන අතර එමඟින් ගොඩබිම් දෙකක් අතර පිහිටා ඇත.

ආශ්‍රිත

  • Bog
  • Fluvial processes
  • Lists of bodies of water
  • Port
  • River bank
  • Water pollution – contamination of water bodies
  • Glossary of landforms

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ජල_ස්කන්ධ&oldid=666199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය