විල්

ගොඩබිමින් වටවූ ස්වභාවිකව විශාල මිරිදිය ජලස්කන්ධයක් රැස්වන භූ අවපාතයන් විල් නම් වේ.ලොව විශාලම විල ලෙස 'සුපීරියල්' විල හැදින්වේ.එමෙන්ම ටිටිකාකා විල යනු ලොව උසම ස්ථානයක පිහිටි විලයි.ලෝකයේ සෑම මහද්වීපයක් පාහේම විල් දක්නට ඇත.ආසියාවේ බයිකල් විල,උතුරු ඇමෙරිකාවේ පංච මහා විල්,යුරෝපයේ ලැඩගෝ විල,අප්‍රිකාවේ වික්ටෝරියා විල,දකුණු ඇමෙරිකාවේ ටිටිකාකා විල,උදාහරණ ලෙස ගත හැකියි.ඇතැම් විල් කරදියෙන් පිරුනු විශාල එවා වෙයි.ඒවාඅභ්‍යන්‍තර මුහුදුලෙස හැදින්වේ.

අන්ඩීස් කඳුවැටිය හි ඇති විලක්
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=විල්&oldid=452434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි