ජාතික දිනය

ජාතියක් හෝ ස්වෛරී-නොවන රටක් විසින් ජාතියක තත්ත්වය හිමිකරගැනීම සැමරීම සඳහා විශේෂිත ලෙසින් නම් කෙරුණු දිනයක් ජාතික දිනය වෙයි.

පේඩ්රෝ ඇමෑරිකෝ විසින් නිමැවුනු ඉන්ඩිපෙන්ඩන්ස් ඕ ඩෙත් ((සිංහල): නිදහස හෝ මරණය) නමැති ප්‍රසිද්ධ සිත්තම විසින් වර්ණනා කරනුයේ, බ්‍රසීලයේ නිදහස් දිනයයි.

ජාතික දින ලැයිස්තුව

ජාතික දින සඳහා හේතු සිතියම
මෙයද බලන්න: ජාතික නිදහස් දින ලැයිස්තුව

ස්වෛරී රාජ්‍යයන් හෝ ෆෙඩරල් පද්ධතීන් (හවුල් ස්වෛරීත්වය) හී කොටස් හෝ නොවන බල ප්‍රදේශ රෝස වෙතින් දක්වා ඇත.

ජාතියදිනයජාතික දිනය
 ඇෆ්ගනිස්තානය19 අගෝස්තුඇෆ්ගන් විදේශ කටයුතු පිළිබඳ එක්සත් රාජධානියේ බලාධිකාරයෙන් නිදහස 1919 වසරෙහිදී
 බෲනයි23 පෙබරවාරිජාතික දිනය, සැබැවින්ම ජනවාරි 1 දිනදී සිදුවූ, 1984දී එක්සත් රාජධානිය වෙතින් නිදහස සැමරීම
 සර්බියාව15 පෙබරවාරිඔටෝමාන් පාලනයට එරෙහිව 1804දී සර්බියානු විප්ලවයේ ආරම්භය ; 1835දී පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපත්‍යිකරණය
 ලිතුවේනියාව16 පෙබරවාරි රාජ්‍යය සංස්ථාපනය කිරීමේ දිනය,1918දී රුසියාව සහ ජර්මනිය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම
 ලිතුවේනියාව6 ජූපිරාජ්‍යත්ව දිනය, 1253 දී මින්ඩෝගස් විසින් මධ්‍යතන ලිතුවේනියානු රාජධානිය සංස්ථාපනය කිරීම.
 ශ්‍රී ලංකාව4 පෙබරවාරිනිදහස් දිනය, ලංකාව යන නාමය යටතේ, 1948 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස
 රිපුබ්ලිකා සර්ප්ස්කා (බොස්නියා සහ හර්සගෝවිනා)9 ජනවාරි1992 වසරෙහිදී, බොස්නියා සහ හර්සගෝවිනා වෙතින් සහ යුගෝස්ලාවියාවෙහි කොටසක් වෙතින් නිදහස්ව, ජනරජය ප්‍රකාශයට පත් කිරීම
 සුඩානය1 ජනවාරි1956 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් සහ ඊජිප්තු ජනරජය වෙතින් නිදහස
 සුරිනාමය25 නොවැම්බර්නිදහස් දිනය, 1975 වසරෙහිදී නෙදර්ලන්තය වෙතින් නිදහස
 ස්වාසිලන්තය6 සැප්තැම්බර්නිදහස් දිනය, 1968 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස
 ස්වීඩනය6 ජූනිජාතික දිනය: 1523 වසරෙහිදී ස්වීඩනයේ රජු ලෙසින් ගුස්ටව් වාසා තේරී පත්වීම; 1809 සහ 1974 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපත්‍යිකරණය
  ස්විට්සර්ලන්තය1 අගෝස්තුජාතික දිනය, ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයට එරෙහිව 1291 වසරෙහිදී ඌරි, ස්වීෂ්ස් සහ ඔන්ටර්වල්ඩන් අතර සන්ධානය
 සිරියාව8 මාර්තුඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස සහ සිරියානු අරාබි රාජධානිය ප්‍රකාශයට පත් කිරීම.
 සිරියාව17 අප්‍රේල්නිෂ්ක්‍රමණ දිනය, 1946 වසරෙහිදී ප්‍රංශ යටත්විජිතවාදී පාලනය අවසන් වීම
 සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ12 ජූලි1975 වසරෙහිදී පෘතුගාලය වෙතින් නිදහස
 චීන සමූහාණ්ඩුව10 ඔක්තොම්බර්රාජාණ්ඩුව අවලංගු කිරීමට සහ 1911 වසරෙහිදී සමූහාණ්ඩුව පිහිටුවීමට හේතුකාරක වූ 1911 වසරෙහි වූ චං කැරැල්ල සිහිකෙරෙන දහයේ දෙකෙහි දිනය
 ටජිකිස්තානය9 සැප්තැම්බර්නිදහස් දිනය, 1991 වසරෙහිදී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම
 ටැන්සානියාව9 දෙසැම්බර්නිදහස් දිනය, 1961 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස
 ටටාර්ස්තානය (රුසියාව)30 අගෝස්තු1990 වසරෙහිදී රුසෝසසස වෙතින් නිදහස ප්‍රකාශ කිරීම
 ටෙක්සාස් (එක්සත් ජනපදය)2 මාර්තුනිදහස් දිනය, 1986 වසරෙහිදී මෙක්සිකෝව වෙතින් නිදහස ප්‍රකාශයට පත්කිරීම.
 තායිලන්තය5 දෙසැම්බර්භූමිබෝල් අදුල්‍යදේජ් රජුගේ උපන් දිනය
 ටොගෝ27 අප්‍රේල්1960 වසරෙහිදී ප්‍රංශ-පරිපාලිත එජා භාරකාරිත්වය වෙතින් නිදහස 1960
 සිම්බාබ්වේ18 අප්‍රේල්1980 වසරෙහිදී එක්සත් රාජධානිය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම; මෙයට පෙර, 1965දී ඇය රොඩේසියාව වශයෙන් නිදහස ප්‍රකාශයට පත් කර තිබුණි
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ජාතික_දිනය&oldid=431692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි