ජාතිය

ජාතියක් යනුවෙන් හැඳින්වෙන්නේ පොදු භෘෂාවක්, සංස්කෘතියක්, වාර්ගීකත්වයක්, පෙළපතක්, හෝ ඉතිහාසයක් භුක්තිවිඳින ජන ප්‍රජාවකි. මෙම අර්ථදැක්වීමෙහි, ජාතියකට භෞතික මායිම් නොමැත. කෙසේවෙතත්, ඔවුන්ගේ වාර්ගීක සංයුතිය ගැන නොසලකමින් පොදු භූමි ප්‍රදේශයක් සහ රජයක් භුක්තිවිඳින ජනයා (නිදසුනක් වශයෙන් ස්වෛරී රාජ්‍යයක වැසියන්) වුවද මෙම නමින් හැඳින්විය හැක.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ජාතිය&oldid=342050" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි