ටජිකිස්ථානය

ටජිකිස්ථානයේ නිල නාමය වනුයේ 'ටජිකිස්ථාන් ජනරජය' යන්නයි. මෙය මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වටවී තිබෙන කඳු සහිත රාජ්‍යයකි. දකුණින් පිහිටි ඇෆ්ගනිස්ථානයත්, බටහිරින් වූ උස්බෙකිස්ථානයත්, උතුරින් කිර්ගිස්ථානය සහ නැගෙනහිරින් වූ මහජන චීන සමූහාණ්ඩුවත් මෙරටෙහි දේශ සීමාවන් වේ. එසේම ටජිකිස්ථානය පිහිටා ඇත‍්තේ 'වඛාන්' (Wakhan) නමින් හඳුන්වන පටු තීරයෙන් පමණක් වෙන්ව, පකිස්ථානයට යාබදවය. ටජිකිස්ථාන් ජනගහණයෙන් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ, පර්සියන් බස කථා කරන 'තජික්' ජනවාර්ගික කොට්ඨාශයටය. මෙම ජන කොට්ඨාශය ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවල භාෂාවේ, සංස්කෘතියේ හා ඉතිහාසයේ කොටස්කරුවෝ වෙති. 20 වැනි සියවසේ දී වරක් 'සමනිඩ්' අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් තිබියදී ටජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩු සංගමයේ එක් ස්ථාපිත සමූහාණ්ඩුවක් ව පැවතිණි. එකල එය හඳුන්වන ලද්දේ 'සෝවියට් සමාජ‍වාදී ටජික් සමූහාණ්ඩුව' යනුවෙනි. මෙම මධ්‍යම ආසියානු සමූහාණ්ඩුවේ 90% ක්ම වැසී ඇත්තේ කඳු වලිනි.

ටජිකිස්ථාන් ජනරජය

Ҷумҳурии Тоҷикистон (ටජික්)
Республика Таджикистан (රුසියන්)
Republic of Tajikistan
ටජිකිස්ථාන් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: Суруди Миллии Тоҷикистон
සුරුඩි මිල්ලි
Our beloved country (අපගේ සදාදරණිය රට)
Location of  ටජිකිස්ථානය  (green)
Location of  ටජිකිස්ථානය  (green)
අගනුවර
සහ විශාලතම නගරය
දුෂන්බේ
නිල භාෂා(ව)ටජික් (පර්සියන්)[1]
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්රුසියන්[2]
ජනවාර්ගික කණ්ඩායම්
(2000)
  • 79.9% ටජික්
  • 15.3% උස්බෙක්
  • 1.1% රුසියන්
  • 2.6% වෙනත්
[3]
ආගම
ඉස්ලාම්
ජාති නාම(ය)Tajikistani[4]
රජයDominant-party semi-presidential republic
Emomalii Rahmon
Kokhir Rasulzoda
ව්‍යවස්ථාදායකයSupreme Assembly
National Assembly
Assembly of Representatives
Independence from the Soviet Union
• Declared
9 සැප්තැම්බර් 1991
• Completed
25 දෙසැම්බර් 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
143,100 km2 (55,300 sq mi) (98th)
• ජලය (%)
1.8
ජනගහණය
• 2015 ඇස්තමේන්තුව
8,610,000[5] (98th)
• 2010 ජන සංගණනය
7 564 500
• ඝණත්වය
48.6/km2 (125.9/sq mi) (155වන)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$17.555 billion[6] (128වන)
• ඒක පුද්ගල
$2,247[6]
දදේනි (නාමික)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$8.572 බිලියන[6] (136th)
• ඒක පුද්ගල
$1,041[6]
ගිනි (2004)33.59
මධ්‍යම
මාසද (2013)0.607[7]
මධ්‍යම · 133rd
ව්‍යවහාර මුදලසොමෝනි (TJS)
වේලා කලාපයUTC+5 (TJT)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+992
අන්තර්ජාල TLD.tj

නිදහස ලැබීමෙන් අනතුරුව 1992 සිට 1997 දක්වා පැවති විනාශකාරී සිවිල් යුද්ධයෙන් ටජිකිස්ථානය මහත් පීඩා වින්දේය. යුද්ධය නිමා වීමෙන් පසු රටතුළ ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය සහ ලැබු විදේශ ආධාර රටෙහි ආර්ථිකය වර්ධනය විමට ඉඩ ප්‍රස්තා සැලසීය. කපු සහ ඇලුමිනියම් කම්බි වැනි වෙළඳ ද්‍රව්‍ය අලෙවිය, මෙම ස්ථාවර ආර්ථිකයේ අභිවෘද්ධියට දායකත්වයක් සැපයීය.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ටජිකිස්ථානය&oldid=489126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි