දර්ශන් ධර්මරාජ්

දර්ශන් ධර්මරාජ් (දෙමළ: தர்ஷன் தர்மராஜ், ඉංග්‍රීසි: Darshan Dharmaraj; 2 මාර්තු 1981 – 2 ඔක්තෝබර් 2022), යනු ශ්‍රී ලංකා සිනමාවේ, සහ රූපවාහිනියේ රංගන ශිල්පියෙකි.[1] ඔහු රූපවාහිනියට පළමුවෙන් පිවිසියේ සිඩ්නි චන්ද්‍රසේකරගේ "ඒ-නයින්" ටෙලි නාට්‍යය හරහාය.[2] අශෝක හඳගම ගේ "ඉනි අවන්" (2012) චිත්‍රපටයේ හිටපු එල්ටීටීඊ සේවකයෙකු ලෙස ඔහු නිරූපණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට උළෙල කිහිපයකදී හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීය.

දර්ශන් ධර්මරාජ්
தர்ஷன் தர்மராஜ்
උපත2 මාර්තු 1981(1981-03-02)
මියගිය දිනය2 ඔක්තෝම්බර් 2022 (වයස 41)
කොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයශාන්ත ජෝන් දෙමළ විද්‍යාලය, රක්වාන
රැකියාවරංගන වෘත්තිය
සක්‍රීය වසර2008–2022 (වසර 14)
කලත්‍රයා(යන්)සුභාෂිනී
දරුවන්1
සම්මාන2012 හොඳම චිත්‍රපට නළුවා

පෞද්ගලික ජීවිතය

ධර්මරාජ් උපත ලැබුවේ රක්වාන නගරයේය. ඔහු ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.[3]

වෘත්තීය ජීවිතය

2008 දී, ධර්මරාජ් සිංහල පිටපත සඳහා තෝරාගනු ලැබුවේ සිඩ්නි චන්ද්‍රසේකරගේ රූපවාහිනී කතාමාලාවක් වන ඒ-නයින් විසිනි. ඔහු ඒ මොහොතේ සිංහල භාෂාව හසුරවා නොතිබුණද මාස තුනක් ඇතුළත සිංහල භාෂාව ඉගෙන ගත්තේය.[4] ඔහු සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 2008 ප්‍රභාකරන් චිත්‍රපටියෙනි.[5]

මරණය

ධර්මරාජ් හෘදයාබාධයකින් කොළඹ ජාතික රෝහලේ 2022 ඔක්තෝබර් 2 වන දින වයස අවුරුදු 41 දී මිය ගියේය.[6]

චිත්‍රපටකරණය

වසරචිත්‍රපටියභූමිකාවභාෂාවNotes
2008 ප්‍රභාකරන් කොටි නායකයාසිංහල
2008මචං සුරේෂ්සිංහල
2009 ඉර හඳ යට කොටි සෙබළාසිංහල
2012ඉනි අවන්අවන්දෙමළ
  • හොඳම නළුවා - දෙරණ ලක්ස් සිනමා සම්මාන (2013)[7]
  • හොඳම නළුවා - හිරු රන් සිනමා සම්මාන (2014)[8]
2012මාතායෝගසිංහල
2015නෝ ඇඩ්‍රෙස්ගුබ්බයාමේ ගෝරිංSinhala
2015ස්පන්දනදර්ශන්සිංහල
2016උලත් එකයි පිලත් එකයිකරාපිටියේ දර්ශන්සිංහල
2017ආලෝකෝ උදපාදිදාඨියසිංහල
2018කෝමාලි කිංග්ස්මෝහන්දෙමළ
2018පෝරිසාදයාකළු මහත්තයාසිංහල
2018දැවෙන විහඟුන්සත්ව ඝාතනයාසිංහල
2020සුනාමිසෙල්වම්සිංහල[9]
2020සුපර්ණාආයෝ 433සිංහල
2021කවුරුත් දන්නේ නෑසිංහලa[10]
TBDආකර්ෂාරඝුසිංහල[11]
TBDබාඳුරාසිංහල[12]
TBDඇඩ්වෙන්චර්ස් ඔෆ් රිකී ඩීන්රියදුරුසිංහල
TBDමොනර විලක්සිංහල[13]
TBDජීවාසිංහල[14]
TBDපාස්පෝට්[15]
TBDහවුස් ඔෆ් මයි ෆාදර්ස්බහුභාෂා[16]
TBDමරියාසිංහල[17]
TBDනඩු අංක 447සිංහල[18]

References

External links

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=දර්ශන්_ධර්මරාජ්&oldid=523763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය