මිෂෙල් බැෂ්ලෙ

වෙරොනිකා මිෂෙල් බැෂ්ලේ ජෙරීයා AC (උපත සැප්තැම්බර් 29 1951) යනු, චිලියානු සමාජවාදී පක්ෂයෙහි දේශපාලනඥයෙකු සහ 2014 වසරෙහි මාර්තු මස 11 දින සිට චිලි රටෙහි ජනාධිපතිවරයාද වෙයි.

චිලි රටෙහි ජනාධිපතිවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
11 මාර්තු 2014
පූර්වප්‍රාප්තිකයාසෙබස්ටියන් පිනේරා
තනතුර දරමින්
11 මාර්තු 2006 – 11 මාර්තු 2010
පූර්වප්‍රාප්තිකයාරිකර්ඩෝ ලගෝස්
අනුප්‍රාප්තිකයාසෙබස්ටියන් පිනේරා
නිව් මැජෝරිටි පක්ෂයේ නායක
තනතුරුධාරී
තනතුර දරමින්
30 අප්‍රේල් 2013
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
යූඑන් විමෙන් ස්ථිතියෙහි විධායක අධ්‍යක්ෂ
තනතුර දරමින්
14 සැප්තැම්බර් 2010 – 15 මාර්තු 2013
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාලක්ෂ්මි පූරිi (වැඩ බලන)
දකුණු ඇමරිකානු ජාතීන් සංවිධානයේ කාලයට සීමා වන සභාපති
තනතුර දරමින්
23 මැයි 2008 – 10 අගෝස්තු 2009
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාරෆායෙල් කොරයා
ජාතික ආරක්ෂක අමාත්‍යවරයා
තනතුර දරමින්
7 ජනවාරි 2002 – 1 ඔක්තොම්බර් 2004
ජනාධිපතිවරයාරිකර්ඩෝ ලගෝස්
පූර්වප්‍රාප්තිකයාමාරියො ෆර්නැන්ඩස්
අනුප්‍රාප්තිකයාහයිමෙ රැවිනෙට්Ravinet
සෞඛ්‍ය අමාත්‍යවරයා
තනතුර දරමින්
11 මාර්තු 2000 – 7 ජනවාරි 2002
ජනාධිපතිවරයාරිකර්ඩෝ ලගෝස්
පූර්වප්‍රාප්තිකයාඅලෙක්ස් ෆිගේරෝවා
අනුප්‍රාප්තිකයාඔස්වල්ඩෝ අර්ටාසා
පුද්ගලික තොරතුරු
උපත
වෙරොනිකා මිෂෙල් බැෂ්ලේ ජෙරීයා

29 සැප්තැම්බර් 1951 (1951-09-29) (වයස 72)
සන්තියාගෝ, චිලි
දේශපාලන පක්ෂයසමාජවාදී පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
කොන්සර්ටසියොන් (1988–2013)
නිව් මැජෝරිටි (2013–වර්තමානය)
කලත්‍රයාහොර්හෙ ලොපොල්ඩො ඩිවාලවොස් කර්ටෙ(වෙන්වී ඇත)
දරුවන්3
උගත් ශාස්ත්‍රාලයචිලි විශ්වවිද්‍යාලය
අත්සන
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

සයිඩ් රෑඩ් අල් හුසෙයින් වෙනුවට ඊළඟ මානව හිමිකම් මහා කොමසාරිස් ලෙසින් ඇය පත් කිරීමට 2018 අගෝස්තුවෙහිදී එක්සත් ජාතීන් විසින් තීරණය කරන ලදි.[1]

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මිෂෙල්_බැෂ්ලෙ&oldid=426650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි