මුස්තාෆා කෙමාල් අටාටුර්ක්
මුස්ටෆා කෙමාල් අටාටුර්ක් (19 මැයි 1881 (සාම්ප්‍රදායික) – 10 නොවැම්බර් 1938) යනු තුර්කි යුද්ධ හමුදා නිලධාරියෙක්, විප්ලවවාදියෙක් සහ, තුර්කියෙහි පළමුවන ජනාධිපතිවරයා විය. තුර්කි ජනරජයෙහි ආරම්භක වීමෙහි ගෞරවය ඔහු වෙත පිරිනමා ඇත. ඔහුගේ අධිනාමය වන, අටාටුර්ක් ("තුර්කිවරුන්ගේ පියා" යන අර්ථය ඇති), යන්න 1934 වසරෙහිදී ඔහු වෙත පටබැඳි අතර, තුර්කි පාර්ලිමේන්තුව විසින් වෙනයම් කිසිම පුද්ගලයෙකුට එය භාවිතා කිරීම තහනම් කර ඇත. [1]
අති උතුම් | |
---|---|
පළමුවන තුර්කි ජනාධිපති | |
තනතුර දරමින් 29 ඔක්තොම්බර් 1923 – 10 නොවැම්බර් 1938 | |
අග්‍රාමාත්‍යවරයා | ඉස්මෙට් ඉනොනු අලි ෆෙතී ඔක්යාර් ජෙලාල් බායාර් |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
අනුප්‍රාප්තිකයා | ඉස්මෙට් ඉනොනු |
තුර්කියේ අග්‍රාමාත්‍යවරයා | |
තනතුර දරමින් 3 මැයි 1920 – 24 ජනවාරි 1921 | |
Deputy | ෆෙව්සි චක්මාක් |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
අනුප්‍රාප්තිකයා | ෆෙව්සි චක්මාක් |
පළමුවන තුර්කියේ ප්‍රධාන ජාතික මන්ත්‍රණ සභාවේ කතානායකවරයා | |
තනතුර දරමින් 24 අප්‍රේල් 1920 – 29 ඔක්තොම්බර් 1923 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
අනුප්‍රාප්තිකයා | අලි ෆෙතී ඔක්යාර් |
රිපබ්ලිකන් පීපල්ස් පක්ෂයෙහි නායකයා | |
තනතුර දරමින් 9 සැප්තැම්බර් 1923 – 10 නොවැම්බර් 1938 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
අනුප්‍රාප්තිකයා | ඉස්මෙට් ඉනොනු |
පුද්ගලික තොරතුරු | |
උපත | අලි රිසා ඕවුලූ මුස්ටෆා 19 මැයි 1881 (සාම්ප්‍රදායික) සැලොනිකා, සැලොනිකා විලායෙට්, ඔටෝමාන් අධිරාජ්‍යය (දැන් තෙසලොනීකී, ග්‍රීසිය) |
විපත | 10 November 1938 දොල්මබාචේ මාළිගය, ඉස්තාන්බුල්, තුර්කිය | (වයස 57)
Resting place | අනිට්කබිච්, ඇන්කරා, තුර්කිය |
ජාතිය | තුර්කි |
දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් පීපල්ස් පක්ෂය |
කලත්‍රයා | ලටීෆේ උෂක්ලිජිල් (1923–25) |
අත්සන | |
හමුදා සේවය | |
Allegiance | (1893–1919) (1919–1927) |
ඛණ්ඩය/සේවය | Ottoman Army තුර්කි යුද්ධ හමුදාව |
නිලය | මාරේෂාල් |
Commands | 19වන සේනාංකය 16වන බල ඇණිය 2වන යුද්ධ හමුදාව 7වන යුද්ධ හමුදාව යිල්ඩිරිම් යුද්ධ හමුදා කණ්ඩායම ප්‍රධාන ජාතික මන්ත්‍රණ සභාවේ යුද්ධ හමුදාව |
පළමුවන ලෝක යුද්ධය සමයෙහිදී අටාටුර්ක් හමුදා නිලධාරියෙක් විය.[2]
සටහන්
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි