මොංගෝලියාව

මොංගෝලියාව ඉංග්‍රීසි: මෙම ශබ්දය පිළිබඳ මොංගෝලියා (මොංගෝලියානු: [මෙම ශබ්දය පිළිබඳ මොංගෂ් ඔෂ් , වචනාර්ථය මොංගල් රට/රාජ්‍යය] Error: {{Lang}}: text has italic markup (help)) යනු නැගෙනහිර සහ මධ්‍යම ආසියාවෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.. මායිම උතුරින් රුසියාව, දකුණින්, නැගෙනහිරින් හා බටහිරින් චීනයට වේ. අගනුවර වන්නේ උලාන් බැටර් ය. එහි ජනගහනයෙන් 38% ජීවත් වේ. දේශපාලන පද්ධතිය පාර්ලිමේන්තු සමූහාණ්ඩුවක් වන මෙය විවිධ නොමැඩික් අධිරාජ්‍යයන් වන ෂියොන්නු, ෂියැංවි, රෝරන් 1206 ගල්කිෂ්කාන් විසින් සොයාගෙන ඇත.16 හා 17 වන ශත වර්ෂ වල ටිබටන් බුදුදහමේ ආභාෂය ලැබීය. 17 වන ශත වර්ෂයේ බොහෝ මොන්ගෝලියානුවන් කුයීන් රාජ්‍ය පාලනයට යටත් විය. 1911 මෙහි බිඳවැටීමත් සමඟ නිදහස ලැබු අතර 1921 තෙක් චීනයෙන් නිදහස් වීමට වෙර දැරූ අතර 1945 ජාත්‍යන්තර අවධානයට ලක්විය.1924 මොන්ගෝලියානු සමූහාණ්ඩුව විකාශය වූ අතර දේශපාලනය ද ආරම්භ විය. 1990 බහු පක්ෂ ක්‍රමයක් හා 1992 නව ව්‍යවස්ථාවක් හා වෙළඳ ආර්ථිකයකට විවර විය. වර්ග සැතපුම් 603,909 හා ජනගහනයෙන් මිලියන 2.9 කි. මෙහි තැනිතලා භූමිද වන අතර බෑවුම් සහිත ප්‍රදේශ විශාලවන අතර කඳු උතුරු හා බටහිරට වන අතර, දකු‍ණට ඇත්තේ ගෝබි කාන්තාරයයි.ජනගහනයෙන් 30% ක් නොමැඩික් සහ අර්ධ නොමැඩික්ය. මෙහි බහුතරයක් ජනයා ස්වදේශීය මොන්ගෝල් කසාන්තුවාන් සහ සුළු පිරිසක් රටේ බටහිරට වන්නට ඇත . ජනගහනයෙන් 20% දිනකට ඇ.ඩො.1.25 ට වඩා අඩුවෙන් උපයයි.

මොංගෝලියාව

  • Monggol ulus, the native name of Mongolia, in Mongol script  (Mongolian)
  • Монгол Улс  (මොංගෝලියානු)
Mongolia හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: Монгол улсын төрийн дуулал
Monğol ulsyŋ töriyŋ duulal
"National Anthem of Mongolia"
අගනුවර
සහ විශාලතම නගරය
Ulaanbaatar[a]
106°E / 48°N 106°E / 48; 106
නිල භාෂා(ව)Mongolian
Official scripts
  • Mongolian
  • Cyrillic[1]
ජනවාර්ගික කණ්ඩායම්
(2020)
  • 95% Mongols
  • 4% Kazakhs
  • 1% Others[2]
ආගම
(2020)
  • 51.7% Buddhism
  • 40.6% No religion
  • 3.2% Islam
  • 2.5% Shamanism
  • 1.3% Christianity
  • 0.7% Others[2]
ජාති නාම(ය)Mongolian[b]
රජයUnitary semi-presidential republic[3]
• President
Ukhnaagiin Khürelsükh
• Prime Minister
Luvsannamsrain Oyun-Erdene
• State Great Khural Chairman
Gombojavyn Zandanshatar
ව්‍යවස්ථාදායකයState Great Khural
Formation
• Xiongnu Empire
209 BCE
• Mongol Empire
1206
• Declaration of independence from the Qing dynasty
29 December 1911
• Mongolian People's Republic established
26 November 1924
• Current constitution
13 February 1992
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,564,116 km2 (603,909 sq mi) (18th)
• ජලය (%)
0.67[4]
ජනගහණය
• 2020 ඇස්තමේන්තුව
3,353,470[5] (134th)
• 2015 ජන සංගණනය
3,057,778[6]
• ඝණත්වය
2.07/km2 (5.4/sq mi) (194th)
දදේනි (ක්‍රශසා)2019 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$47 billion[7] (115th)
• ඒක පුද්ගල
$14,270[7] (93rd)
දදේනි (නාමික)2019 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$13.7 billion[7] (133rd)
• ඒක පුද්ගල
$4,151[7] (116th)
ගිනි (2018)32.7[8]
මධ්‍යම
මාසද (2019)0.737[9]
ඉහළ · 99th
ව්‍යවහාර මුදලTögrög (MNT)
වේලා කලාපයUTC+7/+8[10]
දින ආකෘතිyyyy.mm.dd (CE)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+976
ISO 3166 codeMN
අන්තර්ජාල TLD.mn, .мон
  1. ^ Also spelled "Ulan Bator".
  2. ^ "Mongolian" denotes nationality, which includes minorities such as Kazakhs or Tuvans, while "Mongol" indicates Mongol ethnicity.

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මොංගෝලියාව&oldid=628196" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි