මධ්‍යම ආසියාව

බටහිරින් කැස්පියන් මුහුදෙහි සිට නැගෙනහිරින් චීනය දක්වාද සහ දකුණෙන් ඇෆ්ගනිස්තානයෙහි සිට උතුරෙන් රුසියාව දක්වාද මධ්‍යම ආසියාව විහිදෙයි. මෙම ප්‍රදේශය තුල ඇති රටවල් පහේම නාමයන් කෙළවර වන්නේ "එහි භූමිය" යන අර්ථය සහිත "-ස්තාන්" නම් පර්සියානු උපසර්ගය වෙතින් වන බැවින් කථා ව්‍යවහාරයෙහිදී එය "ස්තාන්යන් " ලෙසින්ද හැඳින්වෙයි. [1]

මධ්‍යම ආසියාව
මධ්‍යම ආසියාවෙහි සිතියම
භූමි ප්‍රමාණය4,003,451 කිමී2 (1,545,741 සත සැත) [lower-alpha 1]
  • ජනගහණය
  •  • ඝණත්වය
  • 67,986,864
  •   50.1/කිමී2 (130/සත සැත)
රටවල්
නාමික දදේනි$295.331 බිලියන (2012)
ඒක පුද්ගල දදේනි $6,044 (2012)

මධ්‍යම ආසියාවෙහි පූර්ව සෝවියට් සමූහාණ්ඩු වූයේ කසක්ස්තානය (ජනගහණය මිලියන 17), කියර්ගිස්තානය (මිලියන 5.7), ටජිකිස්තානය (මිලියන 8.0), ටර්ක්මෙනිස්තානය (මිලියන 5.2), සහ උස්බෙකිස්තානය (මිලියන 30) වන අතර, ඒවා විසින් ප්‍රදේශයට මිලියන 66 පමණ මුළු ජනගහණයක් ලබා දෙයි.

මධ්‍යම ආසියාව ඓතිහාසික වශයෙන් සැලකූ විට එහි පශු අනුචාරී ජනතාව වෙත සහ සේද මාවත සමග සමීපයෙන් බැඳී පැවතිණි.[2]

සටහන්


ආශ්‍රිත

තවදුරටත් කියවීම්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මධ්‍යම_ආසියාව&oldid=587855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි