රෆායෙල් නඩාල්

රෆායෙල් නඩාල් 1986 ජූනි 3 වැනි දින ස්පාඤ්ඤයේ මැලොක්රා හි මැනකොර් හි උපත ලද්දේය. ලෝකයේ අංක 2 වශයෙන් වර්ග කර ඇති ඔහු වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයෙකි. ඔහු ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ කේවල ශූරතාවය තුන් වරක් දිනා ගත්තේය. එමෙන්ම විම්බ්ලෙඩන් කේවල අනු ශූරතාවය දෙවරක් දිනා ගත්තේය 2006 – 07

පටබැඳි නම්- රෆා, ද කිංග් ඔෆ් ක්ලේ, එල් මැටඩෝර්, ද රේජින් බුල්.
රට ස්පාඤ්ඤය.
පදිංචිය මැනාකො(ර්), මැලොර්කා.
උපන් දිනය 1986 ජූනි 3,
උපන් ස්ථානය මැනාකො(ර්), මැලොර්කා.
උස මීටර් 1.85 (අඩි 6 අඟල් 1)
බර කි.ග්‍රෑ. 85.0 (රාත්තල් 187)
වෘත්තීය හේතුවෙන් තෑගි වශයෙන් ලැබුනා ඇ.ඩො. 15,482,675
තනි වෘත්තීය වාර්තා 285 – 72
සම්මාන පදක්කම් 25
ඉහළම වර්ග කිරීම (තනි) නො. 2 (ජූලි 25, 2005)
ග්‍රෑන්ඩ් ස්ලෑම් ප්‍රථිඵල ඕස්ට්‍රෙලියානු විවෘත SF (2008), ප්‍රංශ විවෘත W (2005, 2006, 2007), විම්බ්ලෙඩන් F (2006,2007), එ.ජ. විවෘත QF (2006),
යුගල වෘත්තීය වාර්තා 65 - 42
සම්මාන පදක්කම් 4
ඉහළම වර්ග කිරීම (යුගල) නො. 26 (2005 අගෝස්තු 08)

නඩාල් ප්‍රංශ විවෘත තරඟයේ සියලුම තරඟ 21 ජය ග්‍රහණය කරමින් එම ශූරතාවලියේ අපරාජිතව සිටියේය. ලෝකයේ අංක 1 ට සිටි රොජර් ෆෙඩරර් ප්‍රංශ ප්‍රංශ විවෘත තරඟාවලියේ 2005, 2006, සහ 2007 වසර වලදී පරාජය කිරීම නිසා ඔහු ප්‍රසිද්ධියට පත්වී සිටියේය. 2005 අප්‍රේල් සිට 2007 මැයි දක්වා නඩාල් එක දිගට ක්ලේ කොර්ට් තරඟ 81 ජයග්‍රහණය කර ඇත. 2007 පැවති හැම්බර්ග් මාස්ටර් අවසාන තරඟයේදී ෆෙඩරර් විසින් පරාජය කරනු ලැබිනි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=රෆායෙල්_නඩාල්&oldid=470238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි