රාජ්‍ය නොවන සංවිධාන

රාජ්‍ය නොවන සංවිධානයක් යනු පෞද්ගලික පිරිසක් හෝ සංවිධානයක් විසින් රජයන්ගෙන් ස්වාධීනව ඇති කර ගනු ලබන, ලාභ නොපතන නෛතික සංවිධානයකි. මේවාට මූල්‍යමය ආධාර සම්පූර්ණයෙන්ම හෝ අඩක් රජයෙන් ලැබෙන විට දී ද, එම සංවිධාන තම සාමාජිකත්වයෙන් රජය බැහැර කරයි.

ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 40,000ක් ඇතැයි ගණන් බලා ඇත. ජාතික වශයෙන් මීට වැඩි සංඛ්‍යාවක් ඇත. රුසියාවේ පමණක් 277,000ක් පවතින අතර, ඉන්දියාවේ මිලියන 1- 2ත් අතර ප‍්‍රමාණයක් රාජ්‍ය නොවන සංවිධාන ඇත.

අර්ථ දැක්විම

රාජ්‍ය නොවන සංවිධාන යන වචනයේ විවිධ යෙදුම් නිසා අර්ථ දැක්විම හා වෙන්කර දැක්විම අපහසුය.රාජ්‍ය නොවන සංවිධාන වෙන්කර දැක්විමට ඒවා ක්‍රියාත්මක වන සංවිධානාත්මක මට්ටම් සහ අරමුණු සැලකිලිමත් විය යුතුය.මෙවායේ අරමුණු පරිසර සංරක්ෂණය, ආර්ථික සංවර්ධනය හෝ නීතිමය ගැටළුවලට සහන සැපයිම විය හැක.

රාජ්‍ය නොවන සංවිධාන වර්ග

රාජ්‍ය නොවන සංවිධාන ඒවායේ අරමුණු සහ ක්‍රියාකාරි මට්ටම් අනුව වර්ග කර දැක්විය හැකිය.

අරමුණු පදනම්ව

  • සුබසාධන සංවිධාන
  • මුල්‍යාධාර සපයන සංවිධාන
  • වෙනත් සංවිධාන සමඟ හවුලේ ක්‍රියාකරන සංවිධාන
  • සේවා සපයන සංවිධාන

ක්‍රියාකාරි මට්ටම මත පදනම්ව

  • ප්‍රජා සංවිධාන
  • නගර මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධාන
  • ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධාන
  • අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධාන

අමතර අවධානයට

  • Advocacy group (interest group)
  • Charitable organization
  • Community foundation
  • Government-organized non-governmental organization (GONGO)
  • International organization
  • NGO-ization
  • List of active NGOs of national minorities
  • Category:Non-governmental organizations
  • Quango

මූලාශ්‍ර

භාහිර සබැඳි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
  • "What is a Non-Governmental Organization?". City University, London.
  • "Video speech – Helen Clark, Administrator of the United Nations Development Programme (UNDP) on World NGO Day". YouTube.
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි