හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ


හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ (ලතින්: Alexander PP. VI, ඉතාලි: Alessandro VI, හෝ ඇලෙක්සැන්ඩර් සෙක්ස්ටස්), උපතේදී නම රොඩ්රීක් ලෑන්සොල් ඉ ඩි බොර්හා (කැස්ටීලියානු ස්පාඤ්ඤ: රොඩ්රීගො ලෑන්සොල්; 1 ජනවාරි 1431, ෂාටිවා, වැලෙන්සියා රාජධානිය – 18 අගෝස්තු 1503, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය) යනු 1492 අගෝස්තු 11 දින සිට 1503 දී ඔහුගේ මරණය දක්වා කතෝලික සභාවේ නායකයා විය.

පාප්වහන්සේ

හයවන ඇලෙක්සැන්ඩර්
Installed11 අගෝස්තු 1492
Term ended18 අගෝස්තු 1503
පූර්වප්‍රාප්තිකයාඅටවන ඉනසන්ට් පාප්වහන්සේ
අනුප්‍රාප්තිකයාතුන්වන පියුස් පාප්වහන්සේ
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි