ඒක සෛලික ජීවින්
ඒක සෛලික ජීවින් යනු එක් සෛලයකින් පමනක් සමන්විත වන ජීවින්ය. ඔවුන් බහුසෛලික ජීවින්ගෙන් බහු සෛලික ජීවින්ගෙන් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන්ම සෛල සංඛයාවෙනි. මෙම ඛාණ්ඩයට අයත් ජීවින් අතර බැක්ටීරියා, ඇල්ගී, ඒක සෛලික සතුන් ආදිය අඩංගු වේ.
මෙම ඛාණ්ඩයට අයත් ජීවින් ප්‍රධාන කොටස් දෙකකට ඇතුලත් කල හැකිය. එනම්; ප්‍රෝ කැරියොටවන් හා ඉයු කැරියොටවන් ලෙසය.
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි