කැතරින්, වේල්සයෙහි කුමරිය

කැතරින්, වේල්සයෙහි කුමරිය (කැතරින් එලිසබෙත් "කේට්"; විවාහයට පෙර මිඩ්ල්ටන්; උපත 9 ජනවාරි 1982),[2] යනු විලියම් කුමරු, වේල්සයෙහි කුමරුගේ භාර්යාවයි. පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ 15 හී සිංහාසනයන්ට උරුමක්‍රම පෙළෙහි පළමු ලෙසින් සිටින්නේ විලියම් කුමරු වෙයි. විලියම් කුමරුගේ සිංහසානාරූඨය හා සමගම, කැතරින් කුමරිය වල්ලභ රැජිණ වනු ඇත.[3]

කැතරින්
වේල්සයෙහි කුමරිය (තවත්)
2018 වසරෙහි වේල්සයෙහි කුමරිය
උපත9 ජනවාරි 1982 (1982-01-09) (වයස 42)
රෝයල් බර්ක්ෂයර් රෝහල, රීඩිං, බර්ක්ෂයර්, එංගලන්තය
වල්ලභයාවිලියම් කුමරු, වේල්සයෙහි කුමරු
(වි. 2011)
දරුවන්ජෝර්ජ් කුමරු
චාලට් කුමරිය
ලුවි කුමරු
සම්පූර්ණ නාමය
කැතරින් එලිසබෙත් [fn 1]
වංශයවින්ඩ්සර් රාජ වංශය (විවාහය නිසා)
පියාමයිකල් මිඩ්ල්ටන්
මවකැරොල් ගෝල්ඩ්ස්මිත්
ආගමඇංග්ලිකානු (එංගලන්ත සභාව)[1]

අධෝසටහන්

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි