තනපට

සුදු රේන්ද තනපටකින් සැරසී සිටින කාන්තාවක්.

බ්‍රෙසියරයක් හෝ බ්‍රා එකක් ලෙසින් පොදුවේ හැඳින්වෙන, තනපටක් යනු, ඇයගේ පයෝධර සඳහා ආධාරකයක් වන කාන්තා යටඇඳුමකි. තනපට සාමාන්‍යයෙන්, රූපාකාරයට-අනුසීහුම්-වන බොහෝ කාර්යයන් ඉටු කරන ඇඳුමක් වන අතර, විලාසිතා අයිතමයක් බවටද පත්වී ඇත. කාන්තාවන් සාමාන්‍යයෙන් තනපට අඳිනුයේ ඔවුන්ගේ පයෝධර සඳහා ආධාරකයක් වශයෙන් වන අතර, වස්ත්‍ර සච්චාරිත්‍රයක් වැනි සාමාජීය ධර්මතාවන්ට අනුගතවීමට ඔවුන් තුල ඇති රුචිකත්වයට එයට සබැ‍ඳෙනු විය හැක. තනපට විසින් පයෝධර එල්ලාවැටීම වලක්වන බවට සාවද්‍ය විශ්වාසයක් බොහෝ කාන්තාවන් තුල පවතියි. සත්‍ය වශයෙන්ම, කාන්තාවක් වයස්ගත වත්ම ස්වභාවික වශයෙන් පයෝධර එල්ලා වැටෙන අතර, එය රඳාපවතිනුයේ ඇයගේ පියයුරු වල ප්‍රමාණය සහ අනෙකුත් කරුණු මතය. තනපටක් ඇඳීම නිසා ආධාරක බන්ධනියන් දුර්වල වන බැවින්, එය සත්‍ය වශයෙන් පයෝධර එල්ලා වැටීම කෙරෙහි දායකත්වයක් සපයන බවට සාක්ෂ්‍ය, සමහරක් පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=තනපට&oldid=398693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි