දමස්කස්

දමස්කස් (අරාබි: دمشقDimashq) යනු සිරියාවේ අගනුවර වන අතර එය අලෙප්පෝ වලට පසු සිරියාවේ දෙවන විශාලතම නගරය ද වෙයි. සිරියාව තුළ එය බහුලව හැඳින්වෙන්නේ අශ්-ෂාම් (අරාබි: الشامash-Shām) යන නමින් වන අතර ජැස්මින් නගරය (අරාබි: مدينة الياسمينMadīnat al-Yāsmīn) යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙයි. අඛණ්ඩව ජනාවාසව පැවති ලොව පැරණිතම නගරයක් වන දමස්කස්, ලෙවන්තයේ ප්‍රධාන ආගමික සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් වෙයි. ඇස්තමේන්තුගත 1,711,000 ක ජනගහණයක් (2009 est.).[2] වාසය කරයි.

දමස්කස්
دمشق
කසියන් කන්දේ සිට දමස්කස් පෙනෙන අයුරු
කසියන් කන්දේ සිට දමස්කස් පෙනෙන අයුරු
අපනාමය(න්): ජැස්මින් නගරය
රට සිරියාව
GovernoratesDamascus Governorate, අග නගරය
රජය
 • ආණ්ඩුකාරවරයාබිෂ්ර් අල් සබ්බන්
සරිය[1]
 • නගරය105 කිමී2 (41 සතරැස් සැත)
 • නාගරික77 කිමී2 (30 සතරැස් සැත)
උන්නතාංශය680 මී (2,230 අඩි)
ජනගහණය(2009 ඇස්ත.)[2]
 • නගරය1,711,000
ජනනාමය(න්)Damascene
වේලා කලාපEET (UTC+2)
 • ගිම්හානය (DST)EEST (UTC+3)
දුරකථන කේතය(න්)රටේ කේතය: 963, නගර කේතය: 11
වෙබ් අඩවියdamascus.gov.sy/
Official name: දමස්කස් පුරාණ නගරය
Type:සංස්කෘතික
Criteria:i, ii, iii, iv, vi
Designated:1979 (3වන වාරය)
Reference No.20
State Party:සිරියාව
Region:අරාබි රාජ්‍යයන්

දමස්කස් පිහිටන්නේ සිරියාවේ නිරිතදිග ප්‍රදේශයේ ය. මිලියන 2.6 ක ජනතාවක් වාසය කරන පරිපාලන කලාපයක කේන්ද්‍රය දමස්කස් වෙයි. භූගෝලීය වශයෙන් Anti-Lebanon කඳුකරයේ නැගෙනහිර පාමුල, මධ්‍යදරණී මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 80 (සැතපුම් 50) ක් රට තුළට වන්නට, මුහුදු මට්ටමේ සිට මීටර් 680 (2,230 ft) ක් ඉහළින් පිහිටි සානුවක පිහිටන දමස්කසයේ පවතින්නේ අර්ධ ශුෂ්ක දේශගුණයකි. එයට හේතු වන්නේ කඳුකරය මගින් වර්ෂාව ආවරණය කිරීම යි. බරදා නදිය දමස්කසය හරහා ගලා බසී.

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=දමස්කස්&oldid=352247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි