ප්‍රංශ භාෂාව

ප්‍රංශ භාෂාව [français(ෆ්‍රංසෙ), la langue française(ලා ලොංග් ෆ්‍රංසෙස්)] ලතින් භාෂාවෙන් බිඳුණු භාෂා සමූහයෙන් එකකි. එම භාෂාවන් රොමැන්තික භාෂා යැයි ද නම් වෙයි. මෙය ප්‍රංශයේ පළමු භාෂාවයි. එසේම ස්විට්ස්සර්ලන්තයේ රොමැන්ඩි පෙදෙසේ, බෙල්ජියමේ වැලෝනියා සහ බ්‍රසල්ස් හි සහ මොනාකෝ යන යුරෝපා රටවල් වල භාවිතා වෙන්නකි. කැනඩාවේ ඇකේඩියා පළාතේ හා කුවෙබෙක් ප්‍රාන්තයේ ද භාවිතා වන ප්‍රංශ බස ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග මේන් ප්‍රාන්තයේ පිහිටි ඇකේඩියා පළාත් හි ද පාවිච්චි වෙන්නකි. ඊට අමතර ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිසියානා ප්‍රාන්තයේ ද එරට තුල හයිතිය වැනි ප්‍රංශ කතා කරන සුළු ජාතික ජන සමාජ වල ද භාවිතා වන්නකි.

ප්‍රංශ
français
උච්චාරණය[fʁɑ̃sɛ] ෆ්‍රංසෙ
ස්වදේශික වන්නේප්‍රංශය, ලෝක ව්‍යාප්ත
ස්වදේශික හසුරුවන්නන්
80 මිලියන (2015)[1]
මිලියන 220ක මුළු කථික සංඛ්‍යාවක්
ඉන්‍දු යුරෝපීය
  • ඉතාලික
    • රෝමෑන්ස්
      • බටහිර රෝමෑන්ස්
        • ගෝලෝ-රෝමෑන්ස්
          • Oïl
            • ප්‍රංශ
ආදි ස්වරූප
ආදි ප්‍රංශ
  • මධ්‍ය ප්‍රංශ
ලේඛන ක්‍රමය
ලතින් (ප්‍රංශ හෝඩිය)
ප්‍රංශ බ්‍රේල්
Signed forms
Signed French
(français signé)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
භාෂා කේත
ISO 639-1fr
ISO 639-2fre (B)
fra (T)
ISO 639-3fra
ග්ලොටෝලොග්stan1290[2]
ලින්ග්වාස්ෆියර්51-AAA-i

යුරෝපය

ප්‍රංශ බස යුරෝපයේ 4වැනියට විශාල ලෙස ව්‍යවහාරිත භාෂාව යි. වාණීජ්‍ය, රාජ්‍ය, සාහිත්‍යමය හා විද්‍යාත්මක කටයුතු සඳහා අන්තර්ජාතික භාෂාවක් ලෙස ඈත අතීතයේ සිට ම යුරෝපය පුරා භාවිතා වී ඇත.

අංක ක්‍රමය

සිංහලප්‍රංශඋසුරුවන අයුරු
එකun (m)/une (f)අං (පි)/ඞ්‍යුන් (ගැ)
දෙකdeuxද'
තුනtroisථුවා
හතරquarteකැත්
පහcinqසැංක්
හයsixසිස්
හතseptසෙප්ත්
අටhuitඋවිත්
නවයneufන'ෆ්
දහයdixදිස්
එකොළහonzeඅං'ස්
දොළහdouzeදූ'ස්
දහතුනtreizeත්‍රී'ස්
දහහතරquatorzeකතෝර්'ස්
පහළොවquinzeකැන්'ස්
දහසයseizeසෙයි'ස්
දහහතdix-septදිස්-සෙප්ත්
දහඅටdix-huitදීස්විත්
දහනවයdix-neufදිස්න'ෆ්
විස්සvingtවෙං

පද

සිංහලප්‍රංශක්‍යූබෙක් ස්වරණයසංචාරක ස්‍වරණය
ප්‍රංශFrançais (ජනයා) හෝ français (බස)[fʁ̥ãsɛ] [fʁ̥ɒ̃sɛ]
ඉංග්‍රීසිAnglais (ජනයා) හෝ anglais (බස)[ãɡlɛ] [ɒ̃ɡlɛ]
සිංහලCinghalais (ජනයා) හෝ cingalais (බස)[sɛ̃ɡalɛ][sɛ̃ɡalɛ]
ඔව්Oui (si නඤ්ඤර්ථයේ වාක්‍යයකට හෝ පැනයකට පිළිතුරු දීමේ දී)[wi] [wi]
නැහැNon[nɔ̃] [nõ]
ආයුබෝවන්!Bonjour ! (විධිමත්) හෝ Salut ! (අවිධිමත්) හෝ "Allô" (ක්‍යූබෙක් ප්‍රංශ හෝ දුරකතන සංවාදයක දී)[bõʒuːʁ][bõʒuʁ]
සුබ සැඳෑවක්!Bonsoir ![bõswɑːʁ][bõswaʁ]
සුබ රාත්‍රියක්!Bonne nuit ![bɔn nɥi][bʌn nɥi]
සුබගමන්!Au revoir ![ɔʁvwɑːʁ] [oʁ(ø)vwaʁ]
සුබ දවසක්!Bonne journée ![bɔn ʒuʁne] [bʌn ʒuʁne]
කරුණාකරS’il vous plaît (විධිමත්) හෝ S’il te plaît (අවිධිමත්)[sɪl vu plɛ] [sil vu plɛ]
ස්තුතියිMerci[mɛʁsi][mɛʁ̥si]
සුළු දෙයක්De rien හෝ Ce n’est rien (අවිධිමත්) ("it is nothing") හෝ Je vous en prie (විධිමත්) හෝ Je t’en prie (අවිධිමත්) හෝ Bienvenue (ක්‍යූබෙක්)[də ʁjẽ][dœ ʁjæ̃]
සමාවන්නPardon හෝ Désolé හෝ Je suis désolé (පිරිමි) / Je suis désolée (කාන්තා) හෝ Excuse-moi (අවිධිමත්) / Excusez-moi (විධිමත්) / "Je regrette"[paʁdɒ̃] / [dezɔle] [paʁdõ] / [dezɔle]
කවුරු ද?Qui ?[ki] [ki]
කුමක් ද?Quoi ? හෝ Pardon ?[kwa][kwa]
කෙදින ද?Quand ?[kæ̃] [kɒ̃]
කොහේ ද?Où ?[u][u]
කිම ද?Pourquoi ?[puʁ̥kwa] [puʁ̥kwa]
ඔබේ නම කුමක් ද?Comment vous appelez-vous ? (විධිමත්) හෝ Comment t’appelles-tu ? (අවිධිමත්)[kɔmã vu z‿aple vu], [kɔmã t‿apɛl t͡sy][kɔmɒ̃ vu z‿aple vu] , [kɔmɒ̃ t‿apɛl t͡sy]
මගේ නම...Je m'appelle...[ʒø mapɛl]
කොයික ද?Quel/Quels(pl.)/Quelle(fem.)[kɛl][kɛl]
මක් නිසා ද යත්Parce que / Car[paʁ̥skœ] [paʁ̥s(ø)kø]
හේතුවෙන්À cause de[a kou̯z dœ][a koz dø]
එබැවින්,Donc[dõːk][dõk]
බාගදාPeut-être[pœt‿aɪ̯tʀ̥] [pøt‿ɛtʁ̥]
කොහොම ද?Comment ?[kɔmã][kɔmɒ̃]
කීය ද?Combien ?[kõbjẽ][kõbjæ̃]
මට නො වැටහේ.Je ne comprends pas.[ʒœ nœ kõpʁ̥ã pɔ] [ʒø nø kõpʁ̥ɒ̃ pa]
ඔව්, මට වැටහේ.Oui, je comprends.[wi ʒœ kõpʁ̥ã] [wi ʒø kõpʁ̥ɒ̃]
මම එකඟ වෙමිJe suis d’accord.[ʒə sɥi dakɑɔ̯ʁ][ʒø sɥi dakɔʁ]
උදවු!Au secours ! (à l’aide !)[o skuːʁ] [o søkuːʁ]
...කීයට ද?À quelle heure...?[a kɛl aœ̯ʁ][a kɛl œʁ]
අදAujourd'hui[oʒuʁd͡zɥi][oʒuʁdɥi]
මට උදවු කරන්න පුළුවන් ද, කරුණාකර?Pouvez-vous m’aider s’il vous plaît ? / Pourriez-vous m’aider s’il vous plaît ? (විධිමත්) හෝ Peux-tu m’aider s’il te plaît ? / Pourrais-tu m’aider s’il te plaît (අවිධිමත්)[puve vu mɛːde sɪl vu plɛ][puve vu mede sil vu plɛ]
වැසිකිළි කොහේ ද?Où sont les toilettes ?[u le twalɛt][u sõ le twalɛt]
ඔබ ඉංග්‍රීසි කතා කරනවා ද?Parlez-vous (l')anglais ? / Est-ce que vous parlez (l')anglais ?[ɛs kœ vu paʁle lãɡlɛ] [paʁle vu ɒ̃ɡlɛ]
මම ප්‍රංශ කතා නො කරමි.Je ne parle pas français.[ʒœ paʁl fʁãsɛ][ʒø paʁl pa fʁɒ̃sɛ]
නො දනිමි.Je sais pas. (syntax mistake[3] and over-familiar[4])
Je ne sais pas.
Je ne sais. (විධිමත්, දුලබ)
[ʒœ se pɔ]
[ʒœ n(œ) se pɔ]
[ʒœ n(œ) se]
[ʒø pa]
[ʒø n(ø) pa]
[ʒø n(ø) sɛ]
මම දනිමි.Je sais.[ʒœ se][ʒø sɛ]
මට තිබහ යි.J’ai soif. (literally, "I have thirst")[ʒe swaf][ʒe swaf]
මට බඩගිනි යි.J’ai faim. (literally, "I have hunger")[ʒe fẽ][ʒɛ fæ̃]
ඔබට කෙසේ ද?Comment allez-vous ? (විධිමත්) හෝ Ça va ? / Comment ça va ? (අවිධිමත්)[kɔmã t‿ale vu][kɔmɒ̃ t‿ale vu]
මම (ඉතා ම) හොඳින්.Je vais (très) bien (විධිමත්) හෝ Ça va (très) bien. / Tout va (très) bien (අවිධිමත්)[ʒœ (tʁɛ) bjẽ][ʒø (tʁɛ) bjæ̃]
මම හොඳින් නො වේ. / Things are (very) bad / Everything is (very) badJe vais (très) mal (විධිමත්) හෝ Ça va (très) mal / Tout va (très) mal (අවිධිමත්)[ʒœ (tʁɛ) mal][ʒø (tʁɛ) mal]
මට ප්‍රශ්නයක් නැහැ.Assez bien හෝ Ça va comme ci, comme ça නැත්නම් Ça va.. (සමහර විට: « Couci, couça. », අවිධිමත්: "bof") i.e. « Comme ci, comme ça. »)[ase bjẽ][ase bjæ̃]
හොඳින් සිටිමි.Ça va bien.[sa bjẽ][sa va bjæ̃]
(How) may I help you? / Do you need help? / We need help!(Comment) puis-je vous aider ? Avez-vous besoin d'aide ? Nous avons besoin d'aide ![(kɔmã) pɥiʒ vu z‿ɛːde][(kɔmɑ̃) pɥiʒ vu z‿ede]
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ප්‍රංශ_භාෂාව&oldid=605977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි