සීෂෙල්ස්

සීෂෙල්ස් යනු ඉන්දියන් සාගරයේ මධ්‍ය-නිරිත දෙසට වන්නට, මැඩගස්කරය දූපතට සමීපව පිහිටා ඇති දූපත් සමූහයකින් සැදුණු රටකි. අප්‍රිකා මහාද්වීප කලාපයට අයත් මෙම රට 100,000කට අඩු ජනසංඛ්‍යාවක් සහිත වූවකි. පැරණි සාගරික ගිනි කඳු ශේෂ වීමෙන් සහ නොගැඹුරු මුහුදින් ඉහළට වැඩුණු කොරල් පර ශේෂයන්ගෙන් මෙම දූපත් සමූහය සැදී ඇත. අප්‍රිකාවෙන් විටින් විට පැමිණියවුන්ගෙන් මුලින්ම ජනාවාස වූ මෙම දූපත් පසුව මුහුදු මංකොල්ලකරුවන් සඳහා පාරාදීසයක්ව පැවතුනි. පසුව ප්‍රංශයේත්, බ්‍රිතාන්‍යයේත් යටත් විජිතයක්ව පැවති මෙම දූපත් 1976 වසරේදී ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. මේ වන විට මෙම රාජ්‍යය සර්වජන ඡන්දයෙන්න් පත් වූ විධායක ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවකින් පාලනය වේ. මෙහි අගනවර හා විශාලතම නුවර වන්නේත් වික්ටෝරියා නුවරයි. රටේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළද මෙම නුවර පිහිටා ඇත. සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය තුළින් ක්‍රමික සංවර්ධනයක් ළඟා කරගෙන ඈති මෙම රට අප්‍රිකානු කලාපයේ ඉහළම සංවර්ධනයක් සහිත රටකි. කෙසේ වෙතත් මෙහි මානව ජීවන තත්ව සංවර්ධනය තවමත් පහළ මට්ටමක පවතී. දිවයින් රැසකින් සමන්විත මෙහි දිවයින් එකිනෙක සම්බන්ධ කෙරෙනුයේ කුඩා ගුවන් යානා සහ බෝට්ටු සේවා මඟිනි.

Republic of Seychelles

  • Repiblik Sesel
  • République des Seychelles
Seychelles හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Finis Coronat Opus" (ලතින්)
"The End Crowns the Work"
ජාතික ගීය: Koste Seselwa
Join together all Seychellois
Location of  සීෂෙල්ස්  (dark blue) – in Africa  (light blue & dark grey) – in the African Union  (light blue)
Location of  සීෂෙල්ස්  (dark blue)

– in Africa  (light blue & dark grey)
– in the African Union  (light blue)

අගනුවර
සහ විශාලතම නගරය
Victoria
නිල භාෂා(ව)
Vernacular languagesSeychellois Creole
ජනවාර්ගික කණ්ඩායම්
(2000)
  • 93.2% Seychellois Creole
  • 3.0% British
  • 1.8% French
  • 0.5% Chinese
  • 0.3% Indian
  • 1.2% others
ජාති නාම(ය)
  • Seychellois
  • Seychelloise
  • Seselwa (Creole)
රජයPresidential republic
• President
James Michel
• Vice-President
Danny Faure
ව්‍යවස්ථාදායකයNational Assembly
Independence
• from the United Kingdom
29 June 1976
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
459 km2 (177 sq mi) (198th)
• ජලය (%)
negligible
ජනගහණය
• 2012 ඇස්තමේන්තුව
92,000 (195th)
• 2006 ජන සංගණනය
84,000
• ඝණත්වය
186.2/km2 (482.3/sq mi) (60th)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.304 billion[1]
• ඒක පුද්ගල
$24,522[1]
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.473 billion[1]
• ඒක පුද්ගල
$15,673[1]
ගිනි (2007)65.8[2]
ඉතා ඉහළ
මාසද (2013) 0.756[3]
ඉහළ · 71st
ව්‍යවහාර මුදලSeychellois rupee (SCR)
වේලා කලාපයUTC+4 (SCT)
• ගිම්හාන (DST)
UTC+4 (not observed)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+248
ISO 3166 codeSC
අන්තර්ජාල TLD.sc

ආශ්‍රිත

  • Outline of Seychelles
  • Index of Seychelles-related articles
  • Illegal drug trade in Seychelles (highest heroin use per capita in the world)

මූලාශ්‍ර

භාහිර සබැඳි

රජය

ආගම

සාමාන්‍යය


55°40′E / 4.583°S 55.667°E / -4.583; 55.667

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සීෂෙල්ස්&oldid=630008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි