පැනමාව

පැනමාව, නිල වශයෙන් පැනමා ජනරජය ලෙස හැඳින්වෙන්නේ උතුරු සහ දකුණු ඇමෙරිකා මහාද්වීප අතර පිහිටි අන්තර් මහාද්වීපික රටකි. එය බටහිරින් කොස්ටා රිකාවටත්, ගිනිකොණින් කොලොම්බියාවටත්, උතුරින් කැරිබියන් දූපත් වලටත්, දකුණින් පැසිෆික් සාගරයටත් මායිම් වේ. රටේ අගනගරය මෙන්ම විශාලම නගරය වන්නේ ද පැනමා නගරයයි. එම පරිපාලන නගරය තුළ,මිලියන 3.9 ක් වූ රටේ මුළු ජනගහණයෙන් අඩක් පමණ වාසය කරයි.

Republic of Panama

República de Panamá
පැනමාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Pro Mundi Beneficio"
"For the Benefit of the World"
ජාතික ගීය: Himno Istmeño  (ස්පාඤ්ඤ)
පැනමාව හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Panama City
නිල භාෂා(ව)Spanish
ජනවාර්ගික කණ්ඩායම්
  • 65% Mestizo
  • 12.3% Native Panamanians
  • 9.2% Afro-Panamanian
  • 6.8% Mulatto
  • 6.7% White
[1]
ජාති නාම(ය)Panamanian
රජයUnitary presidential constitutional republic
• President
Juan Carlos Varela
• Vice President
Isabel Saint Malo
ව්‍යවස්ථාදායකයNational Assembly
Independence
• from Spain
28 November 1821
• from Colombia
3 November 1903
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
74,177.3 km2 (28,640.0 sq mi)[2]
• ජලය (%)
2.9
ජනගහණය
• July 2015 ඇස්තමේන්තුව
3,929,141[3]
• 2010 ජන සංගණනය
3,405,813[4]
• ඝණත්වය
45.9/km2 (118.9/sq mi)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$82.179 billion[5]
• ඒක පුද්ගල
$20,512[5]
දදේනි (නාමික)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$47.473 billion[5]
• ඒක පුද්ගල
$11,849[5]
ගිනි (2012)Positive decrease 51.9[6]
ඉහළ
මාසද (2014)0.780[7]
ඉහළ · 60th
ව්‍යවහාර මුදල
  • Balboa (PAB)
  • United States dollar (USD)
වේලා කලාපයUTC−5 (EST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+507
ISO 3166 codePA
අන්තර්ජාල TLD.pa
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පැනමාව&oldid=434881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි