මලානියා ට්‍රම්ප්

ස්ලෝවේනියානු නිරූපිකාවක, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ, අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාව

මලානියා ට්‍රම්ප් (උපත 1970 අප්‍රේල් 26 වනදා මලානියා ක්නවුස් නමින්) යනු ස්ලෝවේනියානු අමෙරිකානු ජාතික හිටපු නිරූපිකාවක සහ අමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ආර්යාව වේ. ඇය අමෙරිකානු ජාතික ව්‍යාපාරික සහ එක්සත් ජනපදයෙහි 45 වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වේ.

එක්සත් ජනපද ජනාධිපති ආර්යාව
තනතුරුධාරී
In role
ජනවාරි 20, 2017
ජනාධිපතිවරයාඩොනල්ඩ් ට්‍රම්ප්
පූර්වප්‍රාප්තිකයාමිෂෙල් ඔබාමා
පුද්ගලික තොරතුරු
උපත
මලානියා ක්නවුස්

අප්‍රේල් 26, 1970 (1970-04-26) (වයස 53)
නොවෝ මෙස්ටෝ, ස්ලෝවේනියාව, යුගෝස්ලාවියාව
දේශපාලන පක්ෂයරිපබ්ලිකන්
කලත්‍රයා
දරුවන්බැරන් ට්‍රම්ප්
වාසස්ථානට්‍රම්ප් කුළුණ

යට ගිය යුගෝස්ලාවියාවේ ඉපදුණු ඇය 2001 දී එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය ලැබූ අතර 2006 දී එහි පුරවැසිභාවය ලැබුවාය. ඇය එක්සත් ජනපද ජනාධිපති ආර්යාවන් අතරින් විදේශයක උපන් දෙවැන්නා වන අතර මවුබස ඉංග්‍රීසි නොවන පළමු වැන්නා වේ.

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි