මිස්ටර් ඉන්ටර්නැෂනල්

මිස්ටර් ඉන්ටර්නැෂනල් (Mister International) යනු 2006 වර්ෂයේ පටන් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරගයකි. තරඟයේ හිමිකාරීත්වය සහ සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ මිස්ටර් සිංගප්පෝර් සංවිධානය විසිනි.

මිස්ටර් ඉන්ටර්නැෂනල්
Mister International
ආදර්ශ පාඨයDistinctively Handsome
සංස්ථාපනය2006
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
මූලස්ථානයසිංගප්පෝර් සිටි
පිහිටුම
සභාපති
Pradit Pradinunt
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

ජයග්‍රාහකයින්

වසරරටමිස්ටර් ඉන්ටර්නැෂනල්පැවැත්වූ ස්ථානයතරඟකරුවන් සංඛ්‍යාව
2023  තායිලන්තයKim Goodburnබැංකොක්, තායිලන්තය36
2022  ඩොමිනිකන් ජනරජයManu FrancoQuezon City, පිලිපීනය35
2018  වියට්නාමයTrịnh Văn BảoPasay City, පිලිපීනය39
2017  දකුණු කොරියාවSeung Hwan Leeයැන්ගොන්, මියන්මාරය36
2016  ලෙබනනයPaul Iskandarබැංකොක්, තායිලන්තය35
2015   ස්විට්සර්ලන්තයPedro Mendesමැනිලා, පිලිපීනය36
2014  පිලිපීනයNeil Perezඅන්සාන්, දකුණු කොරියාව29
2013  වෙනිසියුලාවJosé Anmer Paredesජකර්තා, ඉන්දුනීසියාව38
2012  සිංගප්පූරුවRon Teh (අනුප්‍රාප්තික)බැංකොක්, තායිලන්තය38
 ලෙබනනයAli Hammoud (තනතුරින් ඉවත් කෙරිණි)
2011  බ්‍රසීලයCésar Curtiබැංකොක්, තායිලන්තය33
2010  එක්සත් රාජධානියRyan Terryජකර්තා, ඉන්දුනීසියාව40
2009  බොලිවියාවBruno KettelsTaichung, චීනය29
2008  වියට්නාමයNgô Tiến ĐoànTainan, චීනය30
2007  බ්‍රසීලයAlan MartiniKuching, මැලේසියාව17
2006  ලෙබනනයWissam Hannaසිගප්පෝර් සිටි, සිංගප්පූරුව19

එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව

රටවාර සංඛ්‍යාවජයගත් වසර
 ලෙබනනය32006, 2012 (තනතුරින් පහ කෙරිණි), 2016
 වියට්නාමය22008, 2018
 බ්‍රසීලය2007, 2011
 තායිලන්තය12023
 ඩොමිනිකන් ජනරජය2022
 දකුණු කොරියාව2017
  ස්විට්සර්ලන්තය2015
 පිලිපීනය2014
 වෙනිසියුලාව2013
 සිංගප්පූරුව2012 (අනුප්‍රාප්තික)
 එක්සත් රාජධානිය2010
 බොලිවියාව2009

හොඳම තරඟකාරී රටවල් 10

ස්ථානයරටමිස්ටර් ඉන්ටර්නැෂනල්දෙවන ස්ථානයතෙවන ස්ථානයසිව්වන ස්ථානයපස්වන ස්ථානයඅවසන් පූර්ව වටයටඑකතුව
1  බ්‍රසීලය2111027
2  ලෙබනනය2210106
3  වෙනිසියුලාව1101058
4  වියට්නාමය1001013
5  පිලිපීනය1001013
6  සිංගප්පූරුව1000056
7  බොලිවියාව1000012
8  එක්සත් රාජධානිය1000001
9  ඉන්දුනීසියාව0111047
10  ස්පාඤ්ඤය0110002

මේවාද බලන්න

බාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි