බැංකොක්

බැංකොක් තායිලන්තයේ අගනගරයයි. මෙය කෙටියෙන් "තායි" ලෙස හදුන්වයි.  මෙම නගරය තායිලන්තයේ දේශපාලන, සමාජීය හ ආර්ථික මධ්‍යස්ථානය වෙයි. 1980 හා 1990 යන වර්ෂ වල ආසියානු ආයෝජනයේ උච්චතම අවස්ථාවේ පැවති බැංකොක් නගරය කලාපයේ ආර්ථික හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානය විය.එයින් ලෝකේ අනෙක් රටවලට දේශපාලන හා සංස්කෘතික අතින් කරන බලපෑම් වැඩි විණි. 2019 වර්ෂයේදී එයට ගිණිකොණ දිග ආසියාවේ වැඩිම වියදම් ඇති නගරය අතර දෙවැනි තැන හිමි විය.

Bangkok
กรุงเทพมหานคร
Krung Thep Maha Nakhon
Special administrative area
Clockwise from top: Wat Benchamabophit (Marble Temple), Giant Swing, Wat Arun, Ananta Samakhom Throne Hall, view over Lumpini Park area at night, and Wat Phra Kaeo
Clockwise from top: Wat Benchamabophit (Marble Temple), Giant Swing, Wat Arun, Ananta Samakhom Throne Hall, view over Lumpini Park area at night, and Wat Phra Kaeo
A green rectangular flag with the seal of Bangkok in the centre
A round seal bearing the image of Indra riding Airavata among clouds, with the words "Krung Thep Maha Nakhon" (in Thai) across the top
Map of Thailand, with a small highlighted area near the centre of the country, near the coast of the Gulf of Thailand
Location within Thailand
Country තායිලන්තය
RegionCentral Thailand
Settledc 15th century
Founded as capital21 April 1782
Re-incorporated13 December 1972
ප්‍රාරම්භකයාKing Rama I
Governing bodyBangkok Metropolitan Administration
රජය
 • අධිකරණ වර්ගයSpecial administrative area
 • GovernorSukhumbhand Paribatra (Democrat Party)
සරිය[1]
 • City1,568.737 කිමී2 (605.693 සතරැස් සැත)
 • පුරවර[2]7,761.6 කිමී2 (2,996.8 සතරැස් සැත)
උන්නතාංශය[3]1.5 මී (4.9 අඩි)
ජනගහණය(2010 census)[4]
 • City8,280,925
 • ඝණත්වයBad rounding here5,300/කිමී2 (Bad rounding here14,000/වර්ග සැත)
 • පුරවර14,565,547
 • පුරවර ඝණත්වයBad rounding here1,900/කිමී2 (Bad rounding here4,900/වර්ග සැත)
ජනනාමය(න්)Bangkokian
වේලා කලාපICT (UTC+7)
Postal code10###
දුරකථන කේතය(න්)02
ISO 3166 කේතයTH-10
වෙබ් අඩවියbangkok.go.th

බැංකොක් වල උසස් සංස්කෘතියක් පැවතුන අතර විනෝදාත්මක අංශය විදේශීය ලක්ෂණ වලින් සමන්විත විය. පැරණි දේ සීඝ්‍රයෙන් නවීකරණය හා නාගරීකරණය විය. බැංකොක් නගරය නැරඹීමට වසරකට මිලියන 11 ක පමණ විදේශ සංචාරකයෝ පැමිණෙති.{{citation needed]}

බැංකොක් නගරයේ ජනගහනය 6355144 වූ අතර "ග්‍රේට් බැංකොක්"වල එය 11, 971, 000 විය.[තහවුරු කර නොමැත] මෙය තායිලන්තයේ වඩා කාර්මීකරණය හා නාගරීකරණය වූ ප්‍රදේශයයි.

බැංකොක් වෙනත් පළාත් හයකට මායිම්ව පවතින අතර ඉන් පළාත් පහක් බැංකොක් නගරයට සම්බන්ධ වෙයි. මෙහි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙකක් හා අධිවේගි මාර්ග හතරක් පවතී. වර්ෂ 2020 වන විට එය අටක් දක්වා වැඩි කිරීමට එහි පාලකයෝ බලාපොරොත්තු වෙති.

"අයුක්තා" රාජධානි සමයේ "ජායෝ පරයා" ගංඟාව ආර්ම්භයේ කුඩා වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස මෙය පිහිටා තිබුණි. වර්ෂ 1782 දී "අයුක්තා" රාජධානිය විනාශ වු පසු සියමේ ප්‍රධාන නගරය "බැංකොක්" විය. කෙසේ වෙතත් වර්තමානයේ "රත්නා කෝෂි" රාජධානිය 1782 තෙක් නොපැවතුන අතර "ථක්සීන්" රජුගේ මරණින් පසු ප්‍රධාන නගරය "රාමා" ගංඟෙන් අනෙක් පසට මාරු විය. "රත්නා කෝෂි" රාජධානිය දන් පැරා නැකෝණි ලෙස හඳුන්වයි. 18 වැනි සියවසින් පසුව බැංකොක් නගරය නාගරීකරණය වෙමින් ජාතික රාජ්‍ය පාලන මධ්‍යස්ථානය බවට පත්විය.

බැංකොක් නගරය සියම් දේශයේ අගනගරය ලෙස නම් කරන තෙක් එය යුරෝපීය යටත් විජිත කේන්ද්‍රස්ථානය ලෙස සැලකුණද එය නිදහස් කලාපයක් ලෙස පැවතුණි.

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බැංකොක්&oldid=477478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි