මුල්කාලීන බුදුදහම

මුල්කාලයේදී බුදුදහම ලෙසින් හැදින්වෙන්නේ නිකාය භේදය ඇතිවීමට පෙර බුදුදහම හා මුල් කාලීන බුද්ධ සම්ප්‍රදායන්ය. සමහර වියතුන්ට අනුව බුදුරජාණන්වන්ගේ මුල් ඉගැන්වීම නොදන්නා අතර එම ඉගැන්වීම් ලෙස සැලකිය හැකි මතවාද රාශියක් ඉදිරිපත්ව තිබේ.

සුත්‍ර පිටකය හා විනය පිටකය

බුදු දහමේ මුල් කාලයේදී (නිකාය භේදයට පෙර) පාලි ධර්ම ග්‍රන්ථ හා පෙර පැවති ධර්ම කොටස් වලින් ඉතිරිවු කොටස් වලින් සමන්විත. එහි මුලික ග්‍රන්ථ වනුයේ විනය පිඨකය හා ප්‍රධාන නිකායන් හතරකි.

බුදුදහමේ මුලික ඉගැන්වීම් කරැණු 3 ක්ම වර්ගකීකරණය කළ හැක.

  • නැවත ඉපදීම
  • වතුරාර්ය සත්‍යය

නැවත ඉපදීමට පැහැදිලි ආරම්භයක් ‍නොමැති අතර ඉපදීම විවිධ වර්ගයේ ජීවන තත්ත්ව තුළ ඇතිවිය හැක.යහපත් හා අයහපත් ක්‍රියා වලින් හටගන්නා කර්ම සැප හෝ දුක් විපාක මෙම භවයේදීම හෝ වෙනත් භවයකදී විපාක දෙයි. වැරදි ක්‍රියා වලින් වැළකීම හා මුලික යහපත් ක්‍රියා සීල නම් වේ. සමස්ථ හෝ සමාධි භාවනා වල යෙදීම නැවත උපතේදී උසස් භවයක් ලබාගත හැක.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි