වේබැක් මැශින්

වේබැක් මැශින් යනු අන්තර්ජාල ලේඛනාගාරය විසින් නිර්මාණය කළ ලෝක ව්‍යාප්ත ජාලය (විශ්ව විසිරි වියමන) හා අන්තර්ජාලයේ අනෙකුත් තොරතුරු වල ඩිජිටල් සංරක්ෂිතාගාරයයි. මෙය ලාබ නොලබන සංවිධානයකි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල පිහිටා ඇත. 1996 දී නිර්මාණය වූ මෙය 2001 දී මහජනයාට විවෘත වූ අතර මෙමගින් පරිශීලකයාට "කාලය හරහා ගොස්" වෙබ් අඩවි අතීතයේ පැවති ආකාරය නැරඹිය හැකිය.

වේබැක් මැශින්
Stylized text saying: " Internet Archive Wayback Machine". The text is in black, except for "WAYBACK", which is in red.
වර්ගයලේඛනාරක්ෂක
හිමිකරුඅන්තර්ජාල ලේඛනාගාරය
වෙබ් අඩවියarchive.org/web/
ක්‍රමලේඛන භාෂාවC, ප‍ර්ල්
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමNegative increase 171 (සැප්තැම්බර් 2021)[1]
දියත් කළේජනවාරි 24, 1996; වසර 28 කට පෙර (1996-01-24)[2]
දැනට තත්ත්වයක්‍රියාත්මකයි

1996 දී මෙහි නිර්මාණයෙන් පසුව එය වෙබ් පිටු බිලියන 613 ක් පමණ සං‍රක්ෂණය කර ඇත.

ගබඩා හැකියාවන්

වේබැක් මැශින් හි පිටු ගණන වැඩිවීම[3][4]
වසරසංරක්ෂණය කළ පිටු ගණන

(බිලියන)

2005
40
2008
85
2012
150
2013
373
2014
400
2015
452
2020
514

ආශ්‍රිත

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=වේබැක්_මැශින්&oldid=493437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි