වොයේජර් 1

වොයේජර් 1 යනු නාසා ආයතනයේ වොයේජර් වැඩසටහන යටතේ, 1977 සැප්තැම්බර් 5 වැනිදා පෘථිවියෙන් දියත් කෙරුනු අභ්‍යවකාශ ප්‍රෝබයකි. යානයේ අරමුණ වූයේ බාහිර සෞරග්‍රහ මණ්ඩලය සහ සූර්යගෝලයෙන් එපිට අන්තස්තාරීය අභ්‍යවකාශය ගවේශනය කිරීමයි. වොයේජර් 2 යානය දියත් කිරීමෙන් දින 16 කට පසු දියත් කෙරුනු වොයේජර් 1, අද වන විට වසර 46 ක්, මාස 7 ක්, සති 3 ක් සහ දින 4 ක් ක්‍රියාකාරීව පැවතී ඇත. පෘථිවියේ සිට වොයේජර් 1 යානයට විධාන යැවීම සහ වොයේජර් 1 විසින් පෘථිවියට දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදු වනුයේ නාසා ආයතනයේ ගැඹුරු අභ්‍යවකාශ ජාලය ඔස්සේ ය. නාසා ආයතනය සහ ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය විසින් යානයේ තත්‍ය-කාලීන දුර සහ ප්‍රවේගය වැනි විස්තර සපයනු ලැබේ.[3] 2022 නොවැම්බර් 7 වන විට, වොයේජර් 1 යානය පෘථිවියේ සිට තාරකා විද්‍යාත්මක ඒකක වලින් 158.79 ක දුරක් (කිලෝමීටර් බිලියන 23.754; සැතපුම් බිලියන 14.760) ගමන් කර ඇති අතර, පෘථීවියේ සිට වැඩිම දුරක් ගමන් කරන ලද කෘතීම වස්තුව එය වෙයි.

වොයේජර් 1
වොයේජර් අභ්‍යවකාශ යානයේ ආකෘතිය
වොයේජර් අභ්‍යවකාශ යානයේ ආකෘතිය
මෙහෙයුම් වර්ගයබාහිර ග්‍රහලෝක, සූර්‍යගෝලය සහ අන්තස්තාරීය මාධ්‍යය ගවේෂණය
ක්‍රියාකරුනාසා / ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය
COSPAR ID1977-084A[1]
SATCAT №10321[2]
වෙබ් අඩවියvoyager.jpl.nasa.gov/
මෙහෙයුම් පැවතුම් කාලය
  • 46 years, 7 months, 24 days elapsed
  • ග්‍රහලෝක මෙහෙයුම: 3 years, 3 months, 9 days
  • අන්තස්තාරීය මෙහෙයුම: 43 years, 4 months, 16 days elapsed
අභ්‍යාවකාශයානා ගුණාංග
අභ්‍යාවකාශායානා වර්ගයමැරිනර් බ්‍රහස්පති-සෙනසුරු
නිෂ්පාදකක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය
දියත් ස්කන්ධය825.5 kg (1,820 lb)
ජවයවොට් 470 (දියත් කරන විට)
මෙහෙයුමෙහි ඇරඹුම
අභ්‍යාවකාශගතකිරීම් දිනයසැප්තැම්බර් 5, 1977, 12:56:00 (සැප්තැම්බර් 5, 1977, 12:56:00) UTC
රොකට්ටුවටයිටන් IIIE
අභ්‍යාවකාශගතකිරීම් අඩවියකැනවරල් තුඩුවේ ගුවන් හමුදා ස්ථානයේ 41 වෙනි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණය
බ්‍රහස්පති අසළින් පියාසර කිරීම
සමීපතම ප්‍රවේශයමාර්තු 5, 1979
දුර349,000 km (217,000 mi)
සෙනසුරු අසළින් පියාසර කිරීම
සමීපතම ප්‍රවේශයනොවැම්බර් 12, 1980
දුර124,000 km (77,000 mi)
ටයිටන් අසළින් පියාසර කිරීම (වායුගෝලය අධ්‍යයනය)
සමීපතම ප්‍රවේශයනොවැම්බර් 12, 1980
දුර6,490 km (4,030 mi)
----
ෆ්ලැග්ෂිප්
← වොයේජර් 2ගැලීලියෝ

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=වොයේජර්_1&oldid=529490" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි