ෆිබොනාච්චි

ලියොනාර්ඩෝ පීසා, ලියොනාර්ඩෝ පිසානෝ, ලියොනාර්ඩෝ බොනාච්චි, ලියොනාර්ඩෝ ෆිබොනාච්චි ලෙසින්, හෝ, බොහෝ සුලබ ලෙසින්, සරල වශයෙන් ෆිබොනාච්චි ලෙසින් හැඳින්වුනු, ලියොනාර්ඩෝ පිසානෝ බිගෝල්ලො (1170 පමණ – 1250 පමණ)[1] යනු, සමහරුන් විසින් විසින් " මධ්‍යතන යුගයන්හී විසූ වඩාත් නිපුණතා සහිතවූ බටහිර ගණිතඥයා" ලෙසින් සැලකෙන, ඉතාලියානු ගණිතඥයෙකු විය. [2]

ෆිබොනාච්චි
නොදන්නා චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මිත ආලේඛ්‍ය චිත්‍රයක්
උපත1170 පමණ
මියගිය දිනය1250 පමණ (වසර 80 පමණ වයසැතිව)
ජාතිකත්වයඉතාලියානු
ප්‍රසිද්ධව ඇත්තේෆිබොනාච්චි සංඛ්‍යාව
ෆිබොනාච්චි ප්‍රථමක
බ්‍රහ්මගුප්ත–ෆිබොනාච්චි සර්වසාම්‍යය
ෆිබොනාච්චි බහුපද
ෆිබොනාච්චි ව්‍යාජ ප්‍රථමක
ෆිබොනාච්චි වදන
ප්‍රතිලෝම ෆිබොනාච්චි නියතය
ඩිජිටල් අංකනය යුරෝපයට හඳුන්වා දීම
පිසානෝ යුගය
ප්‍රායෝගික සංඛ්‍යාව
දෙමව්පියන්(s)ගුයිලෙයිමෝ බොනාච්චි
ආගමකතෝලික

නූතන ලෝකය තුල ෆිබොනාච්චි ප්‍රචලිත වන්නේ [3] ප්‍රාථමික ලෙසින් ඔහුගේ 1206 ප්‍රකාශය ලිබර් ඇබකයි (ගණනය කිරීමේ පොත) තුලින්, හින්දු–අරාබි සංඛ්‍යාංක පද්ධතිය යුරෝපය තුල පැතිරවීම සහ, ඔහු විසින් සොයා නොගත්, නමුක් ලිබර් ඇබකයි තුල නිදසුන් වශයෙන් භාවිතා කෙරුණු, ඔහු අනුව යමින් ෆිබොනාච්චි සංඛ්‍යා ලෙසින් නම් කෙරුණු, සංඛ්‍යා අනුක්‍රමයක් වෙනුවෙනි. [4]


සටහන්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ෆිබොනාච්චි&oldid=499539" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි