ඒක පක්ෂ ක්‍රමය
ඒක පක්ෂ ක්‍රමය, (ඉංග්‍රීසි: one-party state, single-party state, one-party system, single-party system) දී බලය හැදෑරීමට නෛතිකව අවසර ඇත්තේ එක් පක්ෂයකට පමණි.[1] කුඩා පක්ෂ වලට සමහර අවස්ථාවන්වලදී ඉඩ ලැබුණද නීතියට අනුව ඔවුන් බලවත් පක්ෂයේ නායකත්වය පිළිගත යුතුය. මෙම පක්ෂය සෑමවිටම ආණ්ඩුවට සමාන නොවුණත් සමහර විට ආණ්ඩුවේ තනතුරු වලට වඩා පක්ෂයේ තනතුරු බලවත් විය හැක. චීනය වැනි කොමියුනස්ට් රාඡ්‍යයන්, ජර්මනිය වැනි ෆැසිස්ට් රාඡ්‍යයන් උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ අනුව ඒක පක්ෂ ක්‍රමය සාමාන්‍යයෙන් ඒකාධිපතිවාදයට සහ ප්‍රජා පීඩනයට සමාන කොට සැලකේ.
ආශ්‍රිත
- Ban on factions in the Communist Party of the Soviet Union
- Political organisation
- Dominant-party system
- Political factionalism
- Outline of democracy
- Multi-party system
- Two-party system
- List of political party songs
සටහන්
මූලාශ්‍ර
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි