කාබනික සංයෝගය

කාබනික සංයෝගයක් යනු යම් රසායනික සංයෝගයක කාබන් අඩංගු නම් එයට යොදන නමක්මුත්,  මෙම නිර්වචනය ඒකමතික ව නිශ්චිත කර නොමැත.[1] එනමුත්, බොහොමයක් රසායනඥයන් භාවිතා කරන සාම්ප්‍රදායික නිර්වචනය කාබන්-හයිඩ්‍රජන් බන්ධන එකක් හෝ සහිත සංයෝගයන්ට සීමා වේ. කාබනික සංයෝග පොළොව මත දුලබමුත් ඉතා ම වැදගත් වන්නේ, දන්නා සියලු ම ජීවයේ අඩිතාලම කාබනික සංයෝග වන නිසා ය. මූලිකතම පෙට්‍රෝරසායනයන් කාබනික රසායනයේ අත්තිවාරම ලෙස හැඳින්වේ.[2]

මීතේන්, CH4; යනුු සරලතම කාබනික සංයෝගවලින් එකකි.

කාබනික-අකාබනික නිර්වචනයන්

ඓතිහාසික හේතූන් මත, කාබයිඩ, කාබනේට, කාබන්හි සරල ඔක්සයිඩ (උදා-CO and CO2) හි සයනයිඩ වැනි සමහර කාබන් අඩංගු සංයෝග අකාබනික ගොනුවට දමා වර්ගීකරණය කරනු ලැබේ.[3] 

යොමු

බාහිර ගොනු

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කාබනික_සංයෝගය&oldid=421894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි