කාබන්
කාබන් අලෝහයකි. මිනිරන්, දියමන්ති, C60(ෆුලරීන්) වැනි බහුරූපී ආකාරවලින් කාබන් පවතී. ඉතාම තද ඝණ ස්වභාවික කාබන් යනු දියමන්තිය. මිනිරන් යනු ඝනත්වයෙන් අඩු ලිස්සන සුළු කාබන් විශේෂයකි. මිනිරන් ලිහිසි ද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කරනු ලැබේ. ඔක්සිජන් සංයෝගයක් වූ කාබන් ඩයොක්සයිඩ් වශයෙන් වායු ගෝලයේද, පෘථිවි පෘෂ්ඨයේ කාබනේට වශයෙන් ද කාබන් ස්වභාවිකව පිහිටා තිබේ. C සංකේතයෙන් හඳුන්වනු ලබන කාබන් නම් අලෝහම මූලද්‍රව්‍ය සොයාගනු ලැබුවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේදීය. ආවර්තිතා වගුවේ 2 කාණ්ඩයේ කාබන් පිහිටා තිබේ. කාබන් සිලිකන් වලට සම්බන්ධකම් දක්වයි. C10, C11, C12, C13, C14, C15 යනුවෙන් කාබන්වල සමස්ථානික 6 ක් තිබේ. C12 හා C13 ස්ථායි වන අතර අනිත් සමස්ථානික විකීරණශීලීය. කාබන් රසායන වර්ග දස ලක්‍ෂ ගණනකට වඩා ප‍්‍රමාණයක් දක්නට ලැබේ.
| |||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
දීප්තිමත් (දියමන්ති) සහ කලු (මිනිරන්) කාබන්වල වර්ණාවලී රේඛා | |||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | කාබන්, C, 6 | ||||||||||||||||||||||||
උච්චාරණය | /ˈkɑrbən/ | ||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | nonmetal | ||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 14, 2, p | ||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 12.0107(8) g·mol−1 | ||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | 1s2 2s2 2p2 or [He] 2s2 2p2 | ||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2,4 | ||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
අවධිය | Solid | ||||||||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | amorphous:[1] 1.8–2.1 g·cm−3 | ||||||||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | graphite: 2.267 g·cm−3 | ||||||||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | diamond: 3.515 g·cm−3 | ||||||||||||||||||||||||
ඌර්ධවපානාංකය | 3915 K, 3642 °C, 6588 °F | ||||||||||||||||||||||||
ත්‍රික ලක්ෂ්‍යය | 4600 K (4327°C), 10800[2][3] kPa | ||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | 117 (graphite) kJ·mol−1 | ||||||||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 8.517(graphite), 6.155(diamond) J·mol−1·K−1 | ||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 4, 3 [4], 2, 1 [5], 0, -1, -2, -3, -4[6] | ||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 2.55 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 1086.5 kJ·mol−1 | ||||||||||||||||||||||||
2වන: 2352.6 kJ·mol−1 | |||||||||||||||||||||||||
3වන: 4620.5 kJ·mol−1 | |||||||||||||||||||||||||
සහසංයුජ අරය | 77(sp³), 73(sp²), 69(sp) pm | ||||||||||||||||||||||||
වැන්ඩ වාල්ස් අරය | 170 pm | ||||||||||||||||||||||||
ප්‍රකීර්ණක | |||||||||||||||||||||||||
චුම්බකත්වය | diamagnetic[7] | ||||||||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) 119-165 (graphite) 900-2300 (diamond) W·m−1·K−1 | ||||||||||||||||||||||||
තාප ප්‍රසාරණය | (25 °C) 0.8 (diamond) [8] µm·m−1·K−1 | ||||||||||||||||||||||||
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) | (20 °C) 18350 (diamond) m/s | ||||||||||||||||||||||||
යං මාපාංකය | 1050 (diamond) [8] GPa | ||||||||||||||||||||||||
ව්‍යාකෘති මාපාංකය | 478 (diamond) [8] GPa | ||||||||||||||||||||||||
නිකර මාපාංකය | 442 (diamond) [8] GPa | ||||||||||||||||||||||||
පොයිසෝන් අනුපාතය | 0.1 (diamond) [8] | ||||||||||||||||||||||||
මෝ දැඩියාව | 1-2 (Graphite) 10 (Diamond) | ||||||||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 7440-44-0 | ||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: කාබන් වල සමස්ථානික | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
කාබන් පවතින ආකාර
පෘථිවිය මතුපිට කාබන් ඇත්තේ ඉතා මද වශයෙනි. අපට අවශ්‍ය කරන කාබන් ප‍්‍රමාණයෙන් පෘථිවිය මතුපිට ස්වභාවික වශයෙන් ඇත්තේ සියයට 0.2 පමණි. පෘථිවියේ ඇති මෙම කාබන් ප‍්‍රමාණයද වෙනත් රසායන ද්‍රව්‍ය සමග මිශ‍්‍ර වී පවතී. සමහර ඛනිජ වර්ග කාබන් සමග මිශ‍්‍රය. එය කැල්සියම් කාබනේට් (හුණු ගල්) නමින් හැඳින්වේ. ඩොලමයිට් සෑදී ඇත්තේ කැල්සියම් සහ මැග්නීසියම් කාබනේට් වලිනි
ආශි‍්‍රත
බාහිර සබැඳි
- Carbon on In Our Time at the BBC
- The Periodic Table of Videos video of Carbon at YouTube
- Carbon on Britannica
- WebElements.com – Carbon
- Extensive Carbon page at asu.edu
- Electrochemical uses of carbon සංරක්ෂණය කළ පිටපත 2001-11-09 at the Library of Congress Web Archives
- Carbon – Super Stuff. Animation with sound and interactive 3D-models. සංරක්ෂණය කළ පිටපත 2012-11-09 at the Wayback Machine